කොටුවෙ...

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    pettah වල කේක් හදන බඩු ගන්න තියන street එක මොකක්ද මචන් :confused::confused::confused: හෙව්වට හම්බුනේ නෑනේ :oo:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රටඉඳි කිලෝ 30ක් විතර අඩුවට (තොග මිලට වගේ ) ගන්න පුළුවන් කොහෙන්ද ?