කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න

කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්නේ ඇයි? මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු ත‍්ජැඉදදන සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි. තරුණයකු මෙම ඡායාරුපය ත‍්ජැඉදදන හි එක්තරා ඨරදමච එකක් තුල පළ කර තිබු තරුණයා සඳහන් කර තිබුනේ මෙම තරුණිය මෙම සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවයි.

එම සිදුවීමත් සමග එම තරුණිය ඡායාරුපය එක් කල තරුණයාට එවන ලදැයි කියන පණිවිඩය පහත දැක්වේ. යහළුවා, ඔයා අද උදේ Art Gallery යට දාපු ඡයදඑද එකේ ඉන්නේ මම. මේ වෙද්දී ඒක ගොඩක් අය Shere වෙලා. එක එක විදිහේ Comments ගොඩක් වැටිලා. අනිත් අය කියන දේවල් වලට මම හරි කියන්න ඔයා කතා කරන නිසා මං හිතුවේ ඒ සිද්දියේ කතාව කියන්න. ප්‍රසිද්ද කරන්නම් නෙමේ. ඔයා කරපු දේ හරියි කියල දන්වන්න ඕනේ නිසයි. ඒ සියා එතන හැමදාම ටිකට් විකුනනවා. මම පුළුවන් දවසට ටිකට් අරන් යන්න පුරුදු වෙලා හිටියේ. ටික දවසකට කලින් හවසක ඒ සීයාගේ සල්ලි ගෙන යන ඉ්ට එක හොරෙක් අරගෙන. පොලිසියෙන් ඌව අල්ලලත් තාම සල්ලි හම්ඛෙලා නැ. ආයි ටිකට් ගන්න ඒ සීයට සල්ලි නැ. ඒත් මේ ටිකේම පුරුදු තැනට ඇවිත් ඔහේ බලාගෙන ඉඳල. මම ඇහැව්වම කතාව කිව්වා. කකුලක් නැතුවත් කොච්චර වයස උනත් එයා හිඟාකන්න කැමති නැ. ආයි ටිකට් ගන්න නම් අඩුම 2500ක් ඕනෙලු. ඉතින් මගේ ළඟ තිබිල 1500ක් දුන්න. ඉතුරු 1000 කව්රුවත් නොදුන්නොත් මම දෙන්න පොරොන්දුත් උනා. මොකද කොටුවේ හිඟා කන 1000ක් හිඟන්නෝ අතරේ කීයක් හරි හොයාගන්න මහන්සි වෙන ඒ සීයාට මම ගොඩක් ගරු කරනවා. එම තරුණයා අදාල සිදුවීම එකක් තුල පලකර තිබුනේ මෙසේය​

Source http://www.lankagossipgirlnewslk.com/2015/05/why-this-girl-gave-rs100-to-that-uncle.html

fb.jpg
 
  • Like
Reactions: robaiya

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :)
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඉතා හොඳ සත් ක්‍රියාවක්. අද කාලේ මේ වගේ තරුණියන් තවත් ඉන්නවද කියලත් සැකයි..