කොටුවේදී_තරුණියක්_සියා_කෙනෙකුට_1500ක්_දුන්න

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තව තවත් මෙවැනි සත්කාර්‍යන් කරන්නට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා...තෙරුවන් සරණයි! :)
 

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
10.jpg
:):):)
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මේ වගේ අසරන මනුස්සයන්ගෙනුත් හොරකම් කරන පාහරයොත් ඉන්නවනේ බන්.. :(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මාත් ඕක බුකියේ දැක්කා, හැබැයි ශෙයා කරේ නැ, ඇත්ත සිද්දිය නොදන්න නිසා, මටත් ඕන වෙලා තිබුනේ මේකේ ඇත්ත දැනගන්න, අපිත් එක්ක බෙදාගත්තට + රෙප්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එලනෙ..
    සල්ලි දෙනකන් බලන් ඉදල කොහොමද එකපාරට photo එකක් ගැහුවෙ ?
    photo එක ගහපු එකා කීයක් වත් දීල නැද්ද
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පිනට යමක් දෙන්නෙ ඇත්තටම මට ගොඩක් සල්ලි තියෙන කමටම නෙවෙයි නැතිබැරි කමේ වේදනාව මං දන්න නිසා කියල කථාවක් මං අහල තියෙනව.. සමහර සිතුවිලි ක්‍රිය‍ාවට නංවපුවම එතැන හරි අහිංසක ලස්සනක් මතු වෙනව.. මේ ඒ වගේ උතුම් දෙයක්.. keep up good work sis.. all the best
     
    • Like
    Reactions: chanaptc

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලනෙ..
    සල්ලි දෙනකන් බලන් ඉදල කොහොමද එකපාරට photo එකක් ගැහුවෙ ?
    photo එක ගහපු එකා කීයක් වත් දීල නැද්ද

    පිස්සු හැදෙයි..මේ ලංකාවේ මිනිස්සු..මිනිහෙක් ගිනි තියාගන්නවා වීඩියෝ කරයි ෆොටෝ ගහයි ගිනි තියාගන්න හදන එක නවත්තන්නැතුව..:yes: