කොටුවේ කඩ - Pettah Shops

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    කොටුවේ Phone Repair Parts ගන්න හොද කඩ මොනාද තියෙන්නේ.

    තව කොටුවේ එක එක ජාතියේ දේවල් වලට ප්‍රසිද්ධ කඩ කොටාගෙන යන්න.

    Thanks!

    Up
    ------ Post added on Oct 20, 2021 at 7:15 PM
     
    • Like
    Reactions: NRTG and Rankira

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    කොටුවේ Phone Repair Parts ගන්න හොද කඩ මොනාද තියෙන්නේ.

    තව කොටුවේ එක එක ජාතියේ දේවල් වලට ප්‍රසිද්ධ කඩ කොටාගෙන යන්න.

    Thanks!

    Up
    ------ Post added on Oct 20, 2021 at 7:15 PM
    Phone repair කියන්නෙ phone parts නම්,
    • Polek
    • Asha Mobile
    • Trans Asia
    • Asia

    Electronic Itemsවලට අනිව පළවෙනි හරස් වීදිය...
    • Anura
    • Laser
    • Asia
    • Marco
    • SKC
    • Unitech
    • Micro
    දෙවන හරස් වීදිය රෙදි අනංමනං තමා... Main st එකෙත් තියෙනව...

    ආහ් තව ඔරලෝසු වලට විමලධර්ම brothers

    Titus Stores එකේ හෙඳ කොලිටි ගෙදරට බඩු ගන්න පුළුවන්...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    me wagema nagala giya thread ekak tibba kotuwe kada gana poddak search karapn.

    කොටුවේ Phone Repair Parts ගන්න හොද කඩ මොනාද තියෙන්නේ.
    Trans asia tama. Test karala balala ganin
    ට්‍රාන්ස් ඒසියා එක කිට්ටුව පාරෙන් අනික්පැත්තෙ ඇතුලට වෙන්න හොඳ කඩ දෙක තුනක් තියෙනව.
    සෙනගත් අඩුයි ගාණත් අඩුයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එල කොල්ලෙක්ගේ නම්බර් එකක් දෙන්නම්.
    ගෙදරට ඇවිත් කරනවා.
    ඌ තරම් හොදට කලේ නෑ කවුරුත්.