කොටුවේ කැරම් බෝඩ් 🥌 🔥🔥

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කොටුවේ කැරම් බෝඩ් එකක් ගන්න place කොහෙද තියෙන්නේ මචං???? Normal එකක්.. ගෙදර සෙල්ලං කරන්න ..
    Carrom ගහන වෙලේ වවපන් :)
    පොඩ්ඩක් ගුණසේන එකේ බලපන්
     
    • Like
    Reactions: TCB Rox

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මේන් ස්ට්‍රීට් එකේ පාරෙ වම් අත පැත්තෙ මල්වත්ත පාර පැත්තෙ ඉඳන්, පළවෙනි කඩේ....
    මේතන් තව කඩ කීපයක්ම තියෙනවා නේද? අර විමලදර්ම එක තියෙන හරියේ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේතන් තව කඩ කීපයක්ම තියෙනවා නේද? අර විමලදර්ම එක තියෙන හරියේ
    ඔවු විමලධර්ම එක ලඟ තමයි,
    ඒ හරියෙ මට නෝට් වුණේ එක කඩයයි. මල්වත්ත පාරෙ සෙල්ලම්බඩු කඩ පෙලක් තියෙනව ඒවයෙත් ඇති...
     
    • Like
    Reactions: NRTG

    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    හොඳ බෝඩ් එකක් හොයාගන්නෙ කොහොමද