කොටුවේ කැරම් බෝඩ් එකක් ගන්න place කොහෙද තියෙන්නේ මචං???? Normal එකක්.. ගෙදර සෙල්ලං කරන්න ..
Carrom ගහන වෙලේ වවපන්කොටුවේ කැරම් බෝඩ් එකක් ගන්න place කොහෙද තියෙන්නේ මචං???? Normal එකක්.. ගෙදර සෙල්ලං කරන්න ..

මේතන් තව කඩ කීපයක්ම තියෙනවා නේද? අර විමලදර්ම එක තියෙන හරියේමේන් ස්ට්රීට් එකේ පාරෙ වම් අත පැත්තෙ මල්වත්ත පාර පැත්තෙ ඉඳන්, පළවෙනි කඩේ....
ඔවු විමලධර්ම එක ලඟ තමයි,මේතන් තව කඩ කීපයක්ම තියෙනවා නේද? අර විමලදර්ම එක තියෙන හරියේ
Champion බෝඩ් එක හොදයි.හොඳ බෝඩ් එකක් හොයාගන්නෙ කොහොමද