කොටුවේ පොඩ්ඩා ආවද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1650020819020.png


    එයා නෙමෙයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අත කපනවා කිව්ව ගෝඨාභයට ඡන්දය දුන්නේ නැති වුනොත් කැරියා..
     
    • Haha
    Reactions: jhnnwp

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද
    ඔව් ඔව්. හැබයි පොර cid එකට ආව අපහාස උනා පරීක්ෂණ කරන්න කියන්න
     
    • Haha
    Reactions: Xi Jinping

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපෝ බන් මේ හාමුදුරුවෝ කොටුවේ කැරිය වගේ කෙනෙක් නෙවෙයි. ඇත්තටම සසර කලකිරිලා මහන උන කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ අයියා කොරෝනා වලට මැරිලා, මේ හාමුදුරුවන්ගේ අම්ම, අයියගේ පොඩි ළමයි සහ ගැනී අඩන අස්සේ හිත කෙලින් තියන් බණක් කිව්වා එක පාරක්. මට නම් ඒ වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කොටුවේ තට්ටයා නම් එන එකක් නැ රෙදි නැතුව යන්න වෙන්නේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    කොටුවේ පොඩ්ඩ කුණුහරුප දෙයියා.. අමතයි උබට මේ පෝස්ට් එක බලල බෝධිරාජාරාමයේ පොඩි හාමුදුරුවෝ කිව්වෙ නෑ කියල.