එයා නෙමෙයි
MachoMan Well-known member Jul 15, 2018 1,465 656 113 Apr 15, 2022 #2 ඔය කොටුවේ පොඩ්ඩා නෙමෙයි නේත Reactions: Thota_dislike_dha_onee
K kavindusrimal Active member Jul 1, 2017 270 108 43 Apr 15, 2022 #3 Ara sasun gatha una sirasa madayawediya Reactions: Kalegana
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 15, 2022 #4 MachoMan said: ඔය කොටුවේ පොඩ්ඩා නෙමෙයි නේත Click to expand... ඒක මිසක්. මමත් බැලුවා
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 Apr 15, 2022 #5 Gaash said: View attachment 167287 Click to expand... lunch time TV
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 15, 2022 #6 kavindusrimal said: Ara sasun gatha una sirasa madayawediya Click to expand... ah ela ela
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Apr 15, 2022 #7 පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද Reactions: hasithayad and Identity
පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Apr 15, 2022 #8 අත කපනවා කිව්ව ගෝඨාභයට ඡන්දය දුන්නේ නැති වුනොත් කැරියා.. Reactions: jhnnwp
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 15, 2022 #9 Xi Jinping said: පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද Click to expand... ඔව් ඔව්. හැබයි පොර cid එකට ආව අපහාස උනා පරීක්ෂණ කරන්න කියන්න Reactions: Xi Jinping
Xi Jinping said: පිස්සුද යකෝ මේ එයා නෙවෙයි... කොටුවේ ගණයා ගැන කියද්දී මතක් උනේ.. අර පොඩි කෙල්ලෙක් රේප් කරලා ලොකු ලොක්කෝ අහු උනා නේ.. අන්තිමේ පිටකොටුවේ පැත්තේ ගණයෙකුත් නොන්ඩි උනා විතරයි විමර්ශන නැවතුනා නේද Click to expand... ඔව් ඔව්. හැබයි පොර cid එකට ආව අපහාස උනා පරීක්ෂණ කරන්න කියන්න
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Apr 15, 2022 #10 අපෝ බන් මේ හාමුදුරුවෝ කොටුවේ කැරිය වගේ කෙනෙක් නෙවෙයි. ඇත්තටම සසර කලකිරිලා මහන උන කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ අයියා කොරෝනා වලට මැරිලා, මේ හාමුදුරුවන්ගේ අම්ම, අයියගේ පොඩි ළමයි සහ ගැනී අඩන අස්සේ හිත කෙලින් තියන් බණක් කිව්වා එක පාරක්. මට නම් ඒ වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි.
අපෝ බන් මේ හාමුදුරුවෝ කොටුවේ කැරිය වගේ කෙනෙක් නෙවෙයි. ඇත්තටම සසර කලකිරිලා මහන උන කෙනෙක්. මේ හාමුදුරුවන්ගේ අයියා කොරෝනා වලට මැරිලා, මේ හාමුදුරුවන්ගේ අම්ම, අයියගේ පොඩි ළමයි සහ ගැනී අඩන අස්සේ හිත කෙලින් තියන් බණක් කිව්වා එක පාරක්. මට නම් ඒ වගේ දෙයක් කරන්න ගොඩක් අමාරුයි.
Voltage Well-known member Feb 6, 2012 21,734 1 15,133 113 Apr 15, 2022 #11 කොටුවේ තට්ටයා නම් එන එකක් නැ රෙදි නැතුව යන්න වෙන්නේ
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Apr 15, 2022 #12 කොටුවේ පොඩ්ඩ කුණුහරුප දෙයියා.. අමතයි උබට මේ පෝස්ට් එක බලල බෝධිරාජාරාමයේ පොඩි හාමුදුරුවෝ කිව්වෙ නෑ කියල.
කොටුවේ පොඩ්ඩ කුණුහරුප දෙයියා.. අමතයි උබට මේ පෝස්ට් එක බලල බෝධිරාජාරාමයේ පොඩි හාමුදුරුවෝ කිව්වෙ නෑ කියල.