කොටුවේ බාළ අපචාරීයා

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ආදරෙයි පැලෙන්න !

    kotuwe.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොහොට්ටුවට කඩේ ගියාට මෙයා ඒ වගේ වැඩ කරන කෙනෙක් කියල හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: DjAnomaly

    Wal Bada

    Well-known member
  • https://economynext.com/16-year-old...isters-residence-dies-of-burn-injuries-84082/

    මෙව්වට කතා නෑ ලොන්ත වහල්ලු ටික.

    කොටුවේ CID ගිහින් තියෙන්නෙ. උන්දෑ එල කිරියෙත් ඉන්නව. දැන් මේ පෝස්ට් එකත් CID එකට යවයි.
    ------ Post added on Jul 17, 2021 at 8:05 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,178
    113
    ඇයි බං මේක හෝද හෝද මඩේ දාන්නෙ මේක බොරු කියල හැම තැනම යද්දී උබල මොන ලෝකේ ඉදන් ඇවිත් ත්‍රෙඩ් දානවද මන්දා. අනේ පොලීසියෙන් ඇවිත් තෝවත් කුදලං පලයන්. 😂😂😂😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සාක්ෂි තියෙන බදුර්දීන්ගෙ සිද්ධිය මග ඇරල මොකද මේ සාක්ෂි නැති හිතලුවක් අල්ලගෙන.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,763
    113
    ඕක බොරුවක්..ඒකට අදාල හාමුදුරුවෝ දැන් හිරේ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි බං මේක හෝද හෝද මඩේ දාන්නෙ මේක බොරු කියල හැම තැනම යද්දී උබල මොන ලෝකේ ඉදන් ඇවිත් ත්‍රෙඩ් දානවද මන්දා. අනේ පොලීසියෙන් ඇවිත් තෝවත් කුදලං පලයන්. 😂😂😂😂

    සාක්ෂි තියෙන බදුර්දීන්ගෙ සිද්ධිය මග ඇරල මොකද මේ සාක්ෂි නැති හිතලුවක් අල්ලගෙන.
    samaharu innawa oka kochchara boru unath
    jiwitha kaletama oka allan mada gahana.

    samahara wita munma wenna atho oya list eka haduweth
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවක් නේද මොනවා වුණත් කුණු දේශපාලනේ නිසා සිවුරට ගරහල අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා වගේ පව් පුරෝ ගන්න එපා .සිවුරුදරීන් කරන් පව් ඒගොල්ලෝ ගෙනියයි.අපි ඉල්ලන් කන්න ඕනේ නැහැ නේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඔකේ ඇත්තක් තියනවනම් ඕක කිව උන් අල්ලන්න කියලා හාමුදුරුවෝ CID යයිද
     
    • Like
    Reactions: NRTG