කොටුවේ ලැට් එක ☹️

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ... තාම 20යි...

    කොතන එක ගැනද කියන්නෙ ඔය... චාමස් පාක් එක ලඟ වැසිකිළිය ගැන මම කියන්නෙ.
    උඹ ගෙදර රෙන්නේ නැද්ද? පාරේ තියන ලැට් ගැන හොද දැනුමක් තියනව නේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලොතරැයි මිල රුපියල් 20 ඉඳන් 40 කෙරුවනේ එදා ඉඳන් වෙන්න බැරිද ඔය වෙනසත් :unsure:
     
    • Haha
    Reactions: charitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    උඹ ගෙදර රෙන්නේ නැද්ද? පාරේ තියන ලැට් ගැන හොද දැනුමක් තියනව නේ.
    මගෙ රස්සාව ලැට් හෝදන එක... කොන්ත්‍රාත් ක්‍රමේට හෝදන්නෙ... වැඩ තියෙනවනං කියන්න...
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    චූ කරන්නද කක්කා කරන්නද?
    කක්ක කරනකොට චූත් ගියොත් 40යි. නැත්තං 20...

    kotuwe supiri toilet place ekak gana thread ekak dala thibba
    චාමස් පාක් එක ලඟ...
    ඒකෙ 20යි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    70962966_112446063492361_1444619718957727744_n.jpg