කොලබ කොටුව අවට තියෙන restaurant and bar තියෙන තැන ටිකක් කියපල්ලකෝ ගිහිල්ල නිදහසේ කාලා බීල එන්ඩ පුළුවන්.ඒ කියන්නේ කන්ඩ බොන්ඩ දෙකම පුළුවන් තැන් :P