කොටුව,කොටුව, පිට කොටුව(පරිස්සමින්)

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ELA ELA>මන්නම් ගියොත් මලාට කන්නේ බොන්නේ නැ
    ඉන්නම බැරි බඩගින්නක් අවොත් යන්නේ අර අලුතෙන් හදපු තැනැට තම
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    What I'd do....

    1. මම ගන්නේ egg bun. ගොඩක් වෙලාවට අවුලක් යන්න හේතුවක් නෑ.
    2. sealed water bottles
    3. බත් කන්න ඕනේ නම් යන්නේ YMCA එකට.
    4. මොනවා හරි ගන්න ඕනේ නම් ඕනෙවට එපාවට වගේ බලනවා. ගොඩක් වෙලාවට ගන්නේ නෑ.
    5. පාරක් අහ ගන්න ඕනේ නම් පොලීසියේ කාගෙන් හරි අහනවා. නැත්තන් රජයේ වැඩ කරන එකෙක් ගෙන් අහනවා
    ex : ටයිම් කීපර් ලා, ස්ටේෂන් එකේ ටිකට් දෙන අය etc.
    6. purse and phone අතේම තියා ගන්නවා. සාක්කුවේ දාගෙන ඉන්නේ නෑ.
    7. යනවා නම් යන්නේ meter taxi විතරයි.
    8. google maps වලින් යන්න ඕනේ තැන, බහින්න ඕනේ තැන ඔක්කොම බලාගෙන යන්නේ.

    තව ගොඩක් ඒවා තියෙනවා.
    මොනවත්ම නොදැන කොළඹ ආවේ අවුරුදු 7-8 ට කලින්. තාම නම් ලොකු අවුලක් වෙලා නැතුව යහතින් ඉන්නවා.
     
    May 24, 2017
    21
    7
    0
    colombo තමයි
    දවසක් රැ සන්ගිතයක් බලලා මහා රැ 11.00 විතර 35ක් විතර වේන ගැනියේක් ලගට ඇවිත් අපිට කියන්වා 200ක් දිලා පු*# ඇරලා යන්නලු:D
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Man gampaha wedadawas wala 200 bus eke awa pita kotuwata, bambalapiti yanna. 200 bus nawaththana thena indan, bogaha gawata enakota, bankuwak tiyan eke uda cup 3k tiyan game ekak yanawa. 500 Ottawa.math alluwa. 500 ta sorry una shanika unge set ekak innawa wate, nikan ottu Allan minissu wage.gema illannath bee
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,784
    1
    51,675
    113
    ප*යාගල
    sorry.com
    මම එක පාරක් සපත්තු දෙකක් ගන්න ගියා ගත්ත කටටම කිව්වා 4000ක් කියල.ඒ 2017 දි. එතකොට කවුද යකෝ 4000 දීල සපත්තු ගන්නෙ. මම කිව්ව එච්චර දෙන්න බෑ ඕනෙ නම් 1500 දෙන්නම් කියල.පොර බැන්න මට..
    මම සද්ද නැතුව ඇවිල්ල වෙන කඩේකින් ඒ දෙකම ගත්ත 1500 ට