කොටුව පාවෙන වෙළදපොල ගිලාබසි

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගිලා බැහැලා නෙමේ බන්
    දැනුයි ඕක පාවෙන්න පටන් ගන්නේ...

    ඔවාට තමයි ආශ්චර්යය කියන්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉරොෂාන් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද මිනිහා අන්ධයෙක්. අන්ධයන්ට එළිය පේන්න බෑ කියනවනේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් පාවෙන එවා ගිල බහිනව නෙවෙයි ගිලෙනව , ගිලාබහින්නෙ මඩ වල , එ කියන්නෙ මෙක මඩෙ පාවෙන වෙලදපොල වෙන්ඩ ඔනි , මෙකට පාවෙන වෙලද පොල කියන එකෙ grammar වැරදියි #asscharya #ilovemahindamama #ටහිකෙයිකිව්වලු
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පවු යකෝ erozonට. මිනිහ මහින්දට පුකදීල ජීවිතේ ගැටගහගන්න එකෙක් වෙන්න ඕන.
    tag ටිකනම් හෙනම lol.
    මට තාම හිනා
    ...
    :rofl::rofl::rofl:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මචන් පාවෙන එවා ගිල බහිනව නෙවෙයි ගිලෙනව , ගිලාබහින්නෙ මඩ වල , එ කියන්නෙ මෙක මඩෙ පාවෙන වෙලදපොල වෙන්ඩ ඔනි , මෙකට පාවෙන වෙලද පොල කියන එකෙ grammar වැරදියි #asscharya #ilovemahindamama #ටහිකෙයිකිව්වලු

    :confused:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    පවු යකෝ erozonට. මිනිහ මහින්දට පුකදීල ජීවිතේ ගැටගහගන්න එකෙක් වෙන්න ඕන.
    tag ටිකනම් හෙනම lol.
    මට තාම හිනා
    ...
    :rofl::rofl::rofl:

    dan ne dakke tag tika patta aruta waha kanna hithei
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක සුලු දෙයක්නෙ, පොඩි රෙපෙයාර් පාරක් දාල හදල ගන්න පුලුවන්, ඒ වගේද යුද්දෙ දින්න එක.... :yes: