ඉතිහාසය බැලූකල තාක්ෂණයෙන් පරිණත සුද්දන්ගේ රටේ titanic නැව ගිලි මිනිසුන් සිය දහස් ගණනක් මැරුණා . ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කඩා වැටුණා. එවැනි සිදුවීම් සමඟ සංසන්දනය කිරීමේදී මෙය හාල්මැස්සේක් තරම් වත් ගණන් නොගතයුතු දෙයකි

ඇත්ත ප්ලේන් එන්නේ නැති එයාපෝර්ට් එකක් තියෙන රටේ නැව් නැති වරායක් තියෙන රටේ ඔය වගේ දෙයක් පුදුමයක් නෙමෙයි ඇත්ත ප්ලේන් එන්නේ නැති එයාපෝර්ට් එකක් තියෙන රටේ නැව් නැති වරායක් තියෙන රටේ ඔය වගේ දෙයක් පුදුමයක් නෙමෙයි
. එක නිසා report වෙන්නේ නෑ . හම්බන්තොට වරාය Russian/Chinese රහස් කඳවුරක්. 
ahenam mamata me parath demuda![]()
මේ එරෝසන්ට දාලා තියන ටැග නම් චාටර්. මොක උනත් උගේ අම්මත් අපේ වගේම අම්ම කෙනෙක්.

යමක් උඩ දැම්මොත් බිම වැටෙනවා , යමක් පාවෙනවානම් අනිවාර්යයෙන්ම ගිලෙනවා
ඇත්තටම මේ කොටුවේ පාවෙන වෙළඳපොළ ගිලීමෙන් ආණ්ඩුව අපට නිව්ටන් ගේ තුන් වෙනි නියමය පහදලා දීල තිබෙනවා

;( අපේ සල්ලි.....
aiyooo salliii
ayala viyadam karanne gedarin genawa wagena ban