කොටුව Station එක ඉස්සරහ space rent
කොටුව ස්ටේෂන් එක ඉස්සරහ අයිතිය තියෙන්නේ ස්ටේෂන් එකට ද?
එතන space rent කරනවාද?
Rent කරනවා නම් ගණන් කොහොමද?
වැඩේ කරගන්න හොඳම විදිහ මොකක් ද?
උදව් කරන හැමෝටම සළකනු ලැබේ.

කොටුව ස්ටේෂන් එක ඉස්සරහ අයිතිය තියෙන්නේ ස්ටේෂන් එකට ද?
එතන space rent කරනවාද?
Rent කරනවා නම් ගණන් කොහොමද?
වැඩේ කරගන්න හොඳම විදිහ මොකක් ද?
උදව් කරන හැමෝටම සළකනු ලැබේ.


සැළකුවා