කොටු එන්නේ කොහොමද?

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    කොටු එන්නේ කොහොමද?

    කවුරු හරි මට කියනවද රෙපියුටෙෂන් කොටු එන සිස්ටම් එක. එළකිරි හෙල්ප් එකේ තියෙන රෙපියුටෙෂන් ටියුටෝරියල් පොස්ට් එකේ ඒ කෑල්ල නෑ. අනේ කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න ප්ලීස්!:(:(:(:(
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo

    ඕකේ මම බැලුවා බන්. මට ඔය ත්‍රෙඩ් එක කට පාඩම්. ඒකෙ නෑ. ඔන්න බලපන්





    සාමාජිකයන්ගේ reputation points ගැන දල අදහසක් ඔවුන්ගේ reputation squares හා reputation comments වලින් අපිට ලබාගන්න පුළුවන්.

    snap2011053022h49m11s01.png
    commentsand.png



    reputation squares ලැබෙන ආකාරය.
    ?????????? මෙතන හිස්!!!!!:no::no::no:
    repimage2tt.jpg



    reputation comments ලැබෙන ආකාරය.


    ►Infamous around these parts.(less than -100)

    ►Little shameless behavior in the past.(0- -99)

    ►Unknown quantity at this point.(0-49)

    ►On a distinguished road.(50-99)

    ►Will become famous soon enough.(100-149)

    ►Has a spectacular aura about.(150-499)

    ►Jewel in the rough.(500-749)

    ►Just really nice.(750-1499)

    ►Glorious beacon of light.(1500-4499)

    ►Name known to all.(4500-????)

    ►Reputation Beyond Repute.(???? and upward)

     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එහෙනම් හරියටම දන්නේ නැ බන් ... මගේ දැනට රේප් 100 කට කොටු එක ගානේ අවේ .. 1 වෙනි එක කොහොමත් තිබ්බා ඊට පස්සේ 100කට එක ගානේ අවා ...ඊට පස්සේ කොහොම වෙනවද දන්නේ නැ ...
     
    Last edited:
    • Like
    Reactions: Mens Rea

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    එහෙනම් හරියටම දන්නේ නැ බන් ... මගේ දැනට රේප් 100 කට කොටු එක ගානේ අවේ .. 1 වෙනි එක කොහොමත් තිබ්බා ඊට පස්සේ 100කට එක ගානේ අවා ...ඊට පස්සේ කොහොම වෙනවද දන්නේ නැ ...
    ඔන්න උඹට රෙප් +:nerd:
     
    • Like
    Reactions: rx_storm_aight