මම අහවල් මගුලක් කලාටද මගෙ නම දාලා තියෙන්නෙ
but congratz![]()


අයි තෝ දවසක් මට help කලේ අර image search එක වැඩ කරන්නේ නැති වෙලා? ඒක ගොඩ දාල දුන්නේ තෝනේ... මතක නැද්ද?
![]()


අඩෝ repost. කොහොමද මචන්? දැන් free wifi ලැබුනට පස්සේ වැඩිය එළකිරි එන්නෙත් නෑ නේද? TV series වත් බලනවද මේ ටිකේ?
ඔන්න මචන්ලා ඊයේ මම මගේ කොටු ඔක්කොම පැන්නා. ඒ කියන්නේ REP 1500 සීමාව පහුකලා. මම elakiri එකට සම්බන්ද වෙලා තාම මාස 5කින් ඔක්කොම කොටු ටික පැන ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි.
මට මේකට ආපු දවස්වල ඉඳලාම මේ දක්වා මට නිතරම උදව් කරපු කිහිප දෙනෙක්ගේ නම් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
Hi Elakiri
Ashmi
Repost බුවා
Slesh
Gaza
Nuwan_Buwa
Crazy Buddy
Randy
K_Putha
Honest Killer
තව නම් කියන්න අමතක වුණු කට්ටිය ගොඩක් ඉන්නවා. මම මේ ටික කාලෙට එළකිරි එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන, ජීවිතේට එකතු කරගෙන තියෙනවා. ඒ හැමදේම ලැබුණු ලංකාවේ සමාජ වෙබ් අඩවිය වන එළකිරි.com එකට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේක මානසික අසහනකාරයන්ගේ ගොන් ආතල් වලට පාවිච්චි කරන තැනක් වෙන එකෙන් වළක්වාගෙන වැදගත් විදියට කරගෙන යන අපේ GTRZ අය්යාටත් ස්තුති කරනවා.![]()
රත්තරං;16124537 said:සේරම හොදා. මෙන්න මේක තමා අව්ල. උබ ලොල්ලෝ කාරයෙක් කියලා මිනිස්සු හිතයි
Honest Killer


රත්තරං;16124537 said:සේරම හොදා. මෙන්න මේක තමා අව්ල. උබ ලොල්ලෝ කාරයෙක් කියලා මිනිස්සු හිතයි
Honest Killer
කොහොම උනත් සුභපැතුම් මචාන්
රත්තරං;16124537 said:සේරම හොදා. මෙන්න මේක තමා අව්ල. උබ ලොල්ලෝ කාරයෙක් කියලා මිනිස්සු හිතයි
Honest Killer
කොහොම උනත් සුභපැතුම් මචාන්
උඹ මට ඉස්සෙල්ලම set වුනේ වලියකින්. පටන් ගත්තෙම උඹේ REP කපලා.
ඒත් දැන් උඹ මගේ හොඳම friend කෙනෙක් මේකේ ඉන්න.![]()
වලි ආතල් එකට බන් කම්මැලි වෙලාවට පොඩ්ඩක් කාව හරි බයිට් කරනවා /බයිට් වෙනවා
වෙරිම වෙලා ඉන්න වෙලාවට තම්යි ඔය කුනුහරපයක් දෙකක් උනත් කියන්නෙ
එල එල අනිවා මචන්
මම අහවල් මගුලක් කලාටද මගෙ නම දාලා තියෙන්නෙ
but congratz![]()






uba ithin hina wevi idapan