කොටු ඔක්කොම පැන්නෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16124537 said:
    සේරම හොදා. මෙන්න මේක තමා අව්ල. උබ ලොල්ලෝ කාරයෙක් කියලා මිනිස්සු හිතයි

    Honest Killer

    කොහොම උනත් සුභපැතුම් මචාන්


    ඔව්. ඒ අවදානම අඩු කර ගන්න තමයි උගේ නම List එකේ අන්තිමටම දැම්මේ. :rofl:
    (ඌ මෝඩයා වුනාට හිටපු ගමන් එලව එලව උදව් කරනවා. දවසක් මගේ google image search එක වැඩ කරන්නේ නැතිව thread එකක් දාපු වෙලාවේ මූ තමයි බැහැල help කලේ මට. :yes::yes::yes: )

    රත්තරන්ගේ නම මේ list එකට දැම්මේ නැත්තේ ඔයා අනිත් අයත් එක්ක එකගොඩේ දාන්න බැරි නිසා. එළකිරි එක ඇතුලේ ගරු කල යුතු, ගරු කල හැකි පුද්ගලයින් දෙන්නෙක් මම දැකල තියෙනවා. එක්කෙනෙක් Luckyluke, අනිත් එක්කෙනා රත්තරං.
    :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අයි තෝ දවසක් මට help කලේ අර image search එක වැඩ කරන්නේ නැති වෙලා? ඒක ගොඩ දාල දුන්නේ තෝනේ... මතක නැද්ද?
    :angry::angry:
    අපි ඉතින් ඔය සමහර උන් වගේ කෙරුවාව හිතේ තියන් උන්න එවුන් නෙමෙයි නෙ බන්:sorry:. ඒවා එවෙලෙට විතරයි මතක:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අංගුලිමාල;16124550 said:
    ඒත් ඔය පොන්සියා උගේ අම්මව සේල් කරනවා මේකෙ. ඕකගේ නම දැම්මොත් උගේ අම්මගෙ කස්ටමර් කෙනෙක් කියල හිතන්නත් ඉඩ තියනවා. :yes::yes:

    :rofl::rofl::rofl::P
     
    අපි ඉතින් ඔය සමහර උන් වගේ කෙරුවාව හිතේ තියන් උන්න එවුන් නෙමෙයි නෙ බන්:sorry:. ඒවා එවෙලෙට විතරයි මතක:P

    ඔව් ඔව් බල්ලොන්ට ජාතක වෙලා රෙද්දි ගූ එක්ක වැටිච්ච තොට මොන මතක ශක්තියක් ද.:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොකු පාර කාගෙන දුවගෙන ඇවිත්:rofl:

    :rofl::rofl::rofl: Honest - Killer :rofl::rofl::rofl:

    29tsew.jpg
     
    Last edited: