කොටු කලි සොයලා .....ජනා...එල කිරි

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොටු කලි සොයලා .....ජනා...එල කිරි

    සුබ උදසනක් වේවා මචෝ...:):)

    මචෝ මතකද ත්‍රෙඩ් එකක් තිබුනා මේ කතාව දාලා.....
    :(:(




    මචන් ඊයේ වෙනස ITN එකේ මේ සින්දුව කියන කොල්ල අව පට්ට voice බන් මරයි...මම හෙඋව වෙනස ඊයේ video එක එත් තම upload කරලා නෑ... කගේ හරි ගව තියනවනම් දෙන්න...
    ඔය ඇක්සිඩන්ට් එක ගැනත් කියනවා... ඔය සින්දුව හැදුනු හැටි කියනවා පිස්සු හැදෙනවා බන්.... 6:8 යන සින්දු ටෙම්පෝ අඩු කරලා මරයි බන්.....
    මම හිතුවේ ඔය ඇක්සිඩන්ට් එකේ එක කතානයකයෙක්ගේ voice එකක් කියල.. මම හිතුවේ මර voice එකක් අපිට නැති උන කියල එත් එහෙම වෙලා නෑ....
    මේ සින්දුව කියන ජනා කියන සහෝට ජයවේව....:rofl::rofl:

    අපි ගිය එහෙනම්.... re post නම් සොරි හොදේ...