කොටු තුනක් ඇවිත්
මේ එළකිරි ගමන් මගේ සලකුණු තුනක් තබන්නට

දිවි මගේ නොදන්නා දේ කියාදෙන්නට

වචනෙකින් හෝ ඉගියකින් විටෙක

සිනාවෙන් හෝ බම්පියෙන් මට

තැබූ පියවර තුති පුරෝගෙන

ලබා දෙන්නෙමි නවයකින් පහර
මේ එළකිරි ගමන් මගේ සලකුණු තුනක් තබන්නට

දිවි මගේ නොදන්නා දේ කියාදෙන්නට

වචනෙකින් හෝ ඉගියකින් විටෙක

සිනාවෙන් හෝ බම්පියෙන් මට

තැබූ පියවර තුති පුරෝගෙන

ලබා දෙන්නෙමි නවයකින් පහර






