මේක සිරාද.. අත්දැකීම් තියන උන් කියපල්ලකෝ.. මාර වැඩේ :'( :(
owlX Well-known member Jul 13, 2014 1,321 400 83 /usr/bin Nov 4, 2014 #21 මේක සිරාද.. අත්දැකීම් තියන උන් කියපල්ලකෝ.. මාර වැඩේ :'(
Hasistranger Well-known member Oct 21, 2010 13,463 7,138 113 Western Province, SL www.myjournalview.com Nov 5, 2014 #22 tfs
sika2 Well-known member Nov 15, 2013 3,674 2,529 113 නිධානයක් උඩ Nov 5, 2014 #24 මව බලා දුව ගන් ....කියල තමයි පැරැන්නෝ කිව්වේ.
tarson Well-known member Feb 25, 2009 8,686 5,896 113 Nov 8, 2014 #26 Arkham Knight said: එහෙනම් දුව් වරුන්ගෙන් අම්මලාව මනින්නත් පුලුවන් ඒ කියන්නේ දැන් කොටු පනින ගෑණුන්ගේ අම්මලාත් ඒ වගේ Click to expand... ගොඩක් වෙලාවට එහෙම තමයි ... ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියල කතාවක් තියෙනවනෙ
Arkham Knight said: එහෙනම් දුව් වරුන්ගෙන් අම්මලාව මනින්නත් පුලුවන් ඒ කියන්නේ දැන් කොටු පනින ගෑණුන්ගේ අම්මලාත් ඒ වගේ Click to expand... ගොඩක් වෙලාවට එහෙම තමයි ... ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියල කතාවක් තියෙනවනෙ
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Nov 9, 2014 #28 chaw chaw said: dan ithin bandina issella kellage amma gena hoyanna wenawa Click to expand...
Peter Quinn Active member Jan 17, 2015 472 36 28 රටකින් එහා Apr 18, 2015 #30 එතකොට කොටු පනින තාත්තලා සහ පුතාලා..?
Sheree Member Jul 17, 2007 119 14 0 Apr 20, 2015 #32 eka nam common sense ne habai. research 1n prove karala echcharai. nathnam oka aachchilath kiyanne! thanks for post
eka nam common sense ne habai. research 1n prove karala echcharai. nathnam oka aachchilath kiyanne! thanks for post
chamiakora Active member Mar 13, 2015 816 172 43 ඩෙව් රූම් එකේ Apr 20, 2015 #33 දුව ගන්න කලින් අම්මව චෙක් කරපල්ලා
HKavinda Well-known member Dec 23, 2013 54,434 20,902 113 Panadura Jun 22, 2017 #34 kellsupun said: ea kata atta mchn sira Click to expand...
sudu4u Active member Aug 11, 2006 378 46 28 Jun 22, 2017 #35 ඕක අපේ පරණ මිනිස්සු දැනන් හිටියා නේ. එකනේ අර කවියකත් තියෙන්නේ.. (මුල් පද දෙක මතක නෑ .දන්න කෙනෙක් ලීවනමි) ගල හොදනම් අඔරන කහ මක් වෙයිද මව හොදනමි දුව පතිවත නොරකිත්ද කියලා
ඕක අපේ පරණ මිනිස්සු දැනන් හිටියා නේ. එකනේ අර කවියකත් තියෙන්නේ.. (මුල් පද දෙක මතක නෑ .දන්න කෙනෙක් ලීවනමි) ගල හොදනම් අඔරන කහ මක් වෙයිද මව හොදනමි දුව පතිවත නොරකිත්ද කියලා