කොටු පනින බිරින්දෑවරු

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේක සිරාද.. අත්දැකීම් තියන උන් කියපල්ලකෝ.. මාර වැඩේ :'( :(
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,686
    5,895
    113
    එහෙනම් දුව් වරුන්ගෙන් අම්මලාව මනින්නත් පුලුවන් ඒ කියන්නේ දැන් කොටු පනින ගෑණුන්ගේ අම්මලාත් ඒ වගේ :P

    ගොඩක් වෙලාවට එහෙම තමයි ... ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියල කතාවක් තියෙනවනෙ :P
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අම්මගේ චරිතේ බලලා දුව කසාද බැදහල්ලා
     

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    eka nam common sense ne habai.
    research 1n prove karala echcharai.
    nathnam oka aachchilath kiyanne!

    thanks for post
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඕක අපේ පරණ මිනිස්සු දැනන් හිටියා නේ.
    එකනේ අර කවියකත් තියෙන්නේ..
    (මුල් පද දෙක මතක නෑ .දන්න කෙනෙක් ලීවනමි)
    ගල හොදනම් අඔරන කහ මක් වෙයිද
    මව හොදනමි දුව පතිවත නොරකිත්ද

    කියලා