කොටු පැනලත් ඉවරයි
ඔන්න ඉතින් අද උදේ බලනකොට මගේ කොටු ගාන 11ක් වෙලා ....රෙප් පොයින්ට්ස් 1501 යි
එළකිරියේ මේකට මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි .........
දැන් ඉතින් අහන ප්‍රශ්නෙත් මම දන්නවා ..2007 දී රෙජිස්ටර් වෙලා මෙච්චරකල් පොල් ගාවද කියල බලයි කට්ටිය ...
ඇත්තටම මම 2007 දී රෙජිස්ටර් උනේ සින්දු download කරන්න විතරයි අනික එතකොට මට ගෙදරට ඉන්ටර්නෙට් තිබුනෙත් නෑ ...ඒ නිසා මාස 2ට ඒක පාරක් වගේ ඉන්ටර්නෙට් කැෆේ එකකින් තමයි එන්න පුළුවන් උනේ .
A/L එහෙම කරලා ඉවරවෙලා ගිය අවුරුද්දේ ..ඒ කියන්නේ 2007 ඔක්තෝම්බර් විතර තමයි ඔන්න මම ගෙදරට ඉන්ටර්නෙට් ගත්තේ ..ඒ ගන්නකොටත් මම එළකිරියේ Junior member ඊට පස්සේ තමයි ඉතින් ත්‍රෙඩ් දාන්න කොමෙන්ට් කරන්න පටන්ගත්තේ ...අවුරුද්දකින් වගේ කොටු 11ක් උනා ...
බාගෙට ඇඳන් ඉන්න කෙල්ලොන්ගේ ෆොටෝ තියෙන ත්‍රෙඩ් වලට තරම් නැතත් මගේ " රෝද ගොඩක් තියෙන ඒවා " ත්‍රෙඩ් මාලාවට හොඳ ප්‍රතිචාර ලැබුනා ..
මේ තියෙන්නේ ඒ ටික
http://www.elakiri.com/forum/showthread.php?t=1406878
http://www.elakiri.com/forum/showthread.php?t=1426425
http://www.elakiri.com/forum/showthread.php?t=1480679
http://www.elakiri.com/forum/showthread.php?t=1485121
http://www.elakiri.com/forum/showthread.php?t=1492538
http://www.elakiri.com/forum/showthread.php?t=1493732
තව මෙන්න මේ ත්‍රෙඩ් එකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1475116
ඉතින් මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ....
තව ගොඩක් කාලයක් එළකිරි එකත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා