කොටු පැනලා ඉවරයි!!!
ඔන්න ඉතින් අද දවසේ ඉඳන් මමත් කොටු පැනලා ඉවර උනා...

ඒ කියන්නෙ මගෙ කොටු 11 සම්පූර්ණ වුනා.මේ තත්වයට එන්න මට උදව් කල හැමෝවම මේ අවස්ථාවේ මම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා.ඔන්න එහෙනම් මගේ සතුට සමරන්න එකතු වෙන්න.කේක් කෑල්ලක් කාලා යන්න.
(සැර ජාති පාවිච්චියක් නැත්නම් පොඩ්ඩක් ඉන්න තේ වක්කරනකන්.. තාම වතුර ලිපේ)

congratz bro!
5ක් දැම්මා.
5+