අවරුදු 6 ක් ගමනකින් පස්සේ මාත් ඔන්න කොටු එකොළහක් පැනල.. දැන්නේ දැක්කේ.
ලෝකේ කොහේ හිටියත් එළකිරි එනවා කියන්නේ ඉතින් ගෙදර ඉන්නවා වගේ තමා.
ඔන්න එහෙනම් මගෙ මේ කොටු පනිල්ලට සප් එක දුන්න, නොදුන්න, සෙට් උන, රණ්ඩු උන හැමෝටම තෑන්ක්ස් වේවා!!


ela ela Congratz ++
congrtz![]()

මම කට්ටා;12689075 said:patta patta
Congrats Machan....![]()
මෙන්න කොල්ල මගෙන් උණුසුම් සුභ පැතුම්.

Congratulations!
congratz br,aye rep bee,eyeth dunna![]()
congrats![]()
![]()
එල එල
මටත් තව කොටුවක් පනින්න ඕනනේ මෙන්න ඉන්නේ...
