කොටු_11යි_ස්තුතියි

---------අද මගේ කොටු ඔක්කොම පිරුණා ඒ කියන්නේ 11 ක්----------
... මාරම සතුටුයි මේ ඔක්කොම ඉතින් මට රේප් දෙපු අය නිසා තමයි ...

බෝහෝම ස්තුතියි

-------------------------
jds2012
-------------------------
මේකෙදිත් මට කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා මේවගෙන් ජිවිතයට යමක් ගන්න පුලුවන් නම් මට සතුටුයි
* * * 
... කුරුල්ලෙක් ජීවත්ව ඉන්න කොට ඌ කුබින්ව ආහාරයට ගන්නවා ...
... කුරුල්ලා මැරුණම අර කුබි ඒ කුරුල්ලව ආහාරයට ගන්නවා ...
... කාලය හා අවස්ථාව ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ...
... ඔබ අද ගොඩක් බලසම්පන්න වෙන්න පුළුවන් ...
... නමුත් මතක තියාගන්න කාලය ඔබට වැඩ බලසම්පන්නයි ...
... එක ගහක් ගිනිකුරු මිලියන ගණනක් සාදනවා ...
... නමුත් වෙලාව ආවාම ඒ එක ගිනිකුරක් ගස් මිලියන ගානක් පුළුස්ස දමනවා ...
... හැමවිටම හොද කරන්නත් හොදින් ඉන්නත් උත්සහා ගන්න ...
* * * 
ජීවිතය හරියට බොක්සින් තරගයක් වගේ...
ඔබ බිම අද වැටුණු විට ඔබ පරාජිකයා ලෙස පිලි නොගැනේ ...
නමුත් ඔබ නැවත නැගී සිටීම ප්‍රතික්ෂේප කළහොත් ඔබ පරජිකයෙක් ලෙස පිලි ගැනේ ...
* * * 
මුදල්වලට ඔබට ඇදක් මිලදී ගත හැක... නමුත් නින්ද මිලදී ගත නොහැක...
මුදල්වලට ඔබට තැනක් මිලදී ගත හැක... නමුත් ගෞරවය මිලදී ගත නොහැක...
මුදල්වලට ඔබට පොතක් මිලදී ගත හැක... නමුත් දැනුම මිලදී ගත නොහැක...
මුදල්වලට ඔබට ඖෂධ මිලදී ගත හැක... නමුත් සෞඛ්‍යය මිලදී ගත නොහැක...
මුදල්වලට ඔබට රුධිරය මිලදී ගත හැක... නමුත් ජීවිතය මිලදී ගත නොහැක...
මුදල්වලට ඔබට ආදරණිය රාත්‍රියක් සදහා ඉටිපන්දමක් මිලදී ගත හැක... නමුත් ආදරය මිලදී ගත නොහැක...
* * * 
ඔබ යමක් ප්‍රතික්ෂේප කිරීම තුලින් ඔබ එයට අකමැති බව නොවේ...
ඔබට එය අවශ්‍ය වීමට පුළුවන ...
නමුත් ඔබ දන්නා එය ඔබේ නොවන බව...
* * * 
මහත්මා ගාන්දි සහ සිනි
දිනක් කනතාවක් වෙත පැමිණ තම පුතා අධ්ක ලෙස සිනි කන ලෙසත් එය නැවත්වීමට අවවාද කරන ලෙසත් ඉල්ලා සිටිය.
මහත්මා ගාන්දි තුමා එම කාන්තාව කිව්වා ඔහුව තව දින තුනකින් පැමිණ හමුවන ලෙසට.
දින තුනකට පසු එම කනතව මහත්මා ගාන්දි තුමා හමුවීමට ගිය පසු මහත්මා ගාන්දි තුමා එම දරුවාගේ ඇස් දෙක දෙස බලා අද ඉදන් අම්ම කියන එක අහල සිනි කන එක නතර කරන්න කිව්වා.ඒ පොඩි දරුවා සිනි කන එක නැවත්වීමට පොරොන්දු උන.
ඊට පස්සේ ඉතා අවුල්සහගත තත්වයකට පත් වූ මව මහත්මා ගාන්දිතුමාගේ විමසා සිටියා "ඇයි ඔබතුම මා කලින් පැමිණි වෙලාවේ එය පැවසුවේ නැත්තේ" කියා.
මහත්මා ගාන්දිතුමාගේ පිළිතුර වුයේ "දවස් තුනකට කලින් මම සිනි කන එක නවත්වා තිබ්බේ නැහැයි" කියා.
අවවාදයට වඩා ආදර්ශය උතුම්

සැම මොහොතක්ම සිනහවෙන් ගතකරන්න
Break the rules. Forgive quickly. Kiss slowly. Love deeply. Laugh uncontrollably. And never regret anything that made you smile.
ජීවිතය ඇත්තේ විදවන්නට නොවේ විදීමටයි
☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆● ☆

Last edited: