කොට එළාර අවතාරය !!! 👺

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,441
    4,124
    113
    මට හිතෙනවා දැන්නම් මුන් ඕවර් යනවා කියල
    ඕනම රජයක් කාලයක් ගියාම තමන්ගේ බලයෙන්ම මත් වෙලා පිස්සු කෙලින්න ගන්නවා
     
    • Like
    Reactions: Tonto

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ගෙ සරීර ලක්ෂණ දිහා බලල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල මම එදත් උඹට කිව්ව
    ලපයගේ කොහෙද බන් සරීර ලස්සනක් තියෙන්නේ
    උගේ තියෙන්නේ සරීර කැතක් නේ 🧐 :baffled: