bikiniMela SL kattiyata witharada???? Dan Tourism promote karanawa kiyala kiyanne, athakota pitin ana genunta Bikini pitin enna barida?????

suddo game widiyata ande nathi unoth ratin elawanawa

rata perata newei yan ne gal yugayata

bikiniMela SL kattiyata witharada???? Dan Tourism promote karanawa kiyala kiyanne, athakota pitin ana genunta Bikini pitin enna barida?????

වතිලයා කියන්නේ අපේ windows8ගේ තවත් ID එකක්ද?මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....
දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....
මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....
දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....
මෙම බොහෝ නීතී සිස්ට සම්පන්න සමාජයක් සදහා ලෙසයි මා දකින්නේ....
ගොවියන්ගේ අමුඩය තහනම් කිරීම නම් ටිකක් සලකා බැලි යුතු කරුණකි....

පිස්සන් රජ වුනත් එකයි
රජුන් පිස්සන් වුනත් එකයි
කාගේ ගෑනු කාට ගියත්
අපේ නමට ලැබෙයි ලමයි
![]()
පිස්සන් රජ වුනත් එකයි
රජුන් පිස්සන් වුනත් එකයි
කාගේ ගෑනු කාට ගියත්
අපේ නමට ලැබෙයි ලමයි
![]()

මොන ගොන් කතාවක්ද බං. අර පොල් බෑ මූනා වගේ ගොන් කතා කියන්න එපා. සීගීරි රජ කාලේ අපේ ගෑනූ උඩු කය නිරුවත්ව හිටියා. රාජසිංහ රජුගේ කාලේ වෙනකම්ම එහෙම හිටියා.අපචාර වැඩි වුනාද? අපේ මුතුන් මිත්තන් අපයෝජකයොද? පොඩි කාලේ ඉඳන්ම තන දකින එකාට, ලොකු වෙනකොට තන දැක්කම එච්චර අමාරුවක් නෑ. තන් නොදැකපු එකෙක් එකපාරම තන් දෙකක් දැක්කම පිස්සු වැටිලා ,පිස්සු කෙලිනවා.දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....

මොන ගොන් කතාවක්ද බං. අර පොල් බෑ මූනා වගේ ගොන් කතා කියන්න එපා. සීගීරි රජ කාලේ අපේ ගෑනූ උඩු කය නිරුවත්ව හිටියා. රාජසිංහ රජුගේ කාලේ වෙනකම්ම එහෙම හිටියා.අපචාර වැඩි වුනාද? අපේ මුතුන් මිත්තන් අපයෝජකයොද? පොඩි කාලේ ඉඳන්ම තන දකින එකාට, ලොකු වෙනකොට තන දැක්කම එච්චර අමාරුවක් නෑ. තන් නොදැකපු එකෙක් එකපාරම තන් දෙකක් දැක්කම පිස්සු වැටිලා ,පිස්සු කෙලිනවා.

පොල් 60 යි + ලූනු 200 යි
විසදුම
ෙකාට ගවුම් තහනම් කිරීම
![]()