කොට ගවුම් ඇන්දොත් හිරේ

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....

    දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....
    වතිලයා කියන්නේ අපේ windows8ගේ තවත් ID එකක්ද?
     
    • Like
    Reactions: 2osama

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේව දිහා පාට කණ්නාඩි දාන්නෙ නැතිව අපි පොඩ්ඩක් බලමු.....

    දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....

    මෙම බොහෝ නීතී සිස්ට සම්පන්න සමාජයක් සදහා ලෙසයි මා දකින්නේ....

    ගොවියන්ගේ අමුඩය තහනම් කිරීම නම් ටිකක් සලකා බැලි යුතු කරුණකි....

    :lol:

    mulu agama wahagan na kiwwath owa wenawa

    owa karana ayata hariyata nithiya kriyathmaka karan na ona
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    පිස්සන් රජ වුනත් එකයි
    රජුන් පිස්සන් වුනත් එකයි
    කාගේ ගෑනු කාට ගියත්
    අපේ නමට ලැබෙයි ලමයි

    2010-11-10_203512.jpg

    patta songs eka
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් දැන් සිදුවන බොහෝ ලිංගික අපචාරයන්ට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නෙ බටහිර විලාසිතාවන්ය.....
    මොන ගොන් කතාවක්ද බං. අර පොල් බෑ මූනා වගේ ගොන් කතා කියන්න එපා. සීගීරි රජ කාලේ අපේ ගෑනූ උඩු කය නිරුවත්ව හිටියා. රාජසිංහ රජුගේ කාලේ වෙනකම්ම එහෙම හිටියා.අපචාර වැඩි වුනාද? අපේ මුතුන් මිත්තන් අපයෝජකයොද? පොඩි කාලේ ඉඳන්ම තන දකින එකාට, ලොකු වෙනකොට තන දැක්කම එච්චර අමාරුවක් නෑ. තන් නොදැකපු එකෙක් එකපාරම තන් දෙකක් දැක්කම පිස්සු වැටිලා ,පිස්සු කෙලිනවා.
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොන ගොන් කතාවක්ද බං. අර පොල් බෑ මූනා වගේ ගොන් කතා කියන්න එපා. සීගීරි රජ කාලේ අපේ ගෑනූ උඩු කය නිරුවත්ව හිටියා. රාජසිංහ රජුගේ කාලේ වෙනකම්ම එහෙම හිටියා.අපචාර වැඩි වුනාද? අපේ මුතුන් මිත්තන් අපයෝජකයොද? පොඩි කාලේ ඉඳන්ම තන දකින එකාට, ලොකු වෙනකොට තන දැක්කම එච්චර අමාරුවක් නෑ. තන් නොදැකපු එකෙක් එකපාරම තන් දෙකක් දැක්කම පිස්සු වැටිලා ,පිස්සු කෙලිනවා.
    :lol::lol::lol:

    patta do.... :lol::lol::lol::lol:
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    e ban anduwe inne pissoda?? gedara athi karana ballata pusata tax gahanna.

    ane ammapa asiayawe ascharya!!!
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ලංකාවේ ඉන්න ගෙම්බන්ට හොට් කෙල්ලො(hot girls) බලන්න හම්බ වෙන්නේ නෑ. මල කෙලියයි.
    හොඳම වැඩේ ටිකට් එකක් අරගෙන ඉංදියාවට ගිහිල්ලා අවුරුද්දකට පාරක්වත් බලලා වරෙන්. ඉංදියාවේ කොට ගවුම්, කොට කලිසම් අඳින්න තහනමක් නැත. හිංදු ආගමේ තියෙන නිදහස දැන් බුදු දහමෙන් තුරන් වෙලා වගේ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොන ගොන් කතාවක්ද බං. අර පොල් බෑ මූනා වගේ ගොන් කතා කියන්න එපා. සීගීරි රජ කාලේ අපේ ගෑනූ උඩු කය නිරුවත්ව හිටියා. රාජසිංහ රජුගේ කාලේ වෙනකම්ම එහෙම හිටියා.අපචාර වැඩි වුනාද? අපේ මුතුන් මිත්තන් අපයෝජකයොද? පොඩි කාලේ ඉඳන්ම තන දකින එකාට, ලොකු වෙනකොට තන දැක්කම එච්චර අමාරුවක් නෑ. තන් නොදැකපු එකෙක් එකපාරම තන් දෙකක් දැක්කම පිස්සු වැටිලා ,පිස්සු කෙලිනවා.
    :lol::lol::lol:

    ඇත්ත නැත්ත කොහෙම උනත් මසුරන් කතාව..............
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලස්සන කකුල්,කලවා තියෙන කෙල්ලො කොහමත් කොට ගවුම් ඇඳලා ඒ අයගේ ලස්සන පෙන්නන්න කැමති. කකුල් වල කොරළ තියෙන කෙල්ලො දිග කලිසම් විතරයි අඳින්නේ.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පොල් 60 යි + ලූනු 200 යි

    විසදුම

    ෙකාට ගවුම් තහනම් කිරීම

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Tom Riddle