කොට සාය

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    39685_143133455714040_100000521592241_332661_780865_n.jpg
    කොට සාය තහනම් කරන පුවත බොරුවක්

    ප්‍රසිද්ධ ස්ථාන වල කෙටි සායවල් වලින් සැරසීම තහනම් කිරීම පිළිබඳව මාධ්‍ය වල වාර්තා වූ ප්‍රවෘත්තිය රජය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

    අදාළ තහනම පිළිබඳව පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීම කිසියම් සැඟවුණු අරමුණු සහිතව සිදුකරන්නට ඇති බවට ද රජයේ ආරංචි මාර්ග පෙන්වාදෙයි.


    http://www.adaderana.lk/sinhala/news.php?nid=13311

    :P:P:P:P:P