කොඩියත්_Made in China

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16473567_1259116670836868_5014637733036442077_n.jpg

    :(:(:(:(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kodiaya mad in china wenna puluwan pinithren kiyana kathwath aththa
    (habai ohoma order karala yawwam china kiyala wun ghhanawada ape ekek ge wadak da niakn sticker ekak alola 4to ekak aragena )
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Tags
    budhdhagamath imported ne, we're imported from india

    මේකේ සක්කිළි ටික දෙනෙක් ඉන්නවා ලංකාවේ උන්ගේ පිට කොන්ද බිදලා ලංකාවේ උන් මෙලෝ වැඩකට නැති උන් කියලා brain wash කරන්න හදන.ඒ සක්කිළි මේ සයිට් එකේ ත්‍රෙඩ් වල TAGS දානවා හැබැයි ඒක කෙලින් කියන්න බැහැ.උන්ම තමා ඔය වගේ FB එකේ පෝස්ට් හදන්නෙත්.උබලත් ඒවා අරගෙන මේකේ දානවා..අනුන්ට කියන්න ඕන නැහැ උබම හිතලා බලපන් රටට මොනාද කරේ කියලා.නාසා එකට නැතුවම බැරි සරත් ගුණපාල ඉන්දියන් නෙමෙයි.ලංකාවේ ඕන තරම් වැඩකාරයෝ ඉන්නවා.ඒත් උන්ට ලංකාවේ ඉන්න බැරි ඒ රටවල්වල වගේ ලංකාවේ තාක්ශනේ දියුණු නැති නිසා..වැඩක් පලක් නොකරන උන් තමා ඔය දවසම බුදියගෙන ලංකාවට අපහාස කර කර පෝස්ට් හද හද දාන්නේ.ඔය SLMACHAN කියන පකයලා සිරිසේනව බලයට ගේන්න මොන තරම් බොරු හදලා දාපු පේජ් එකක්ද.දැන් කියනවා ජාතික කොඩිය චීනේ හදලලු.:rofl:ඉන්දියාවේ හැදුවනම් කමක් නැහැ කියයි.කාලකන්ණි.ඕකුන් ඉන්නකම් මේ රටේ නැගිටින එකෙක්ටවත් නැගිටින්න හිතෙන්නේ නැහැ.ඇයි ඉතින් දූපත් මානසිකත්වයටනේ ඇදලා දාන්නේ.තමන්ගේ රටේ දේවල් ගැන ආඩම්බර වෙන්නේ නැති උන් මොකටද මේ රටේ ඉපදුනාද මන්දා..

    16299169_1345796985477210_245967190701137831_n.png

    • Like
    Reactions: DangerMan119

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කොඩිය හැදිල තියෙන්නෙත් චීන ගෑනු ළමයින්ගෙ අත්වල ශක්තියෙයි දාඩියෙයි බලයෙන්.:yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවෙ කොඩිය හැදිල තියෙන්නෙත් චීන ගෑනු ළමයින්ගෙ අත්වල ශක්තියෙයි දාඩියෙයි බලයෙන්.:yes::yes::yes:

    මේ ඉන්නේ එකෙක්.ලංකාවේ ගෑණියෙක්ගේ බඩින් එලියට ඇවිල්ලා දැන් ලංකාවේ ගෑණුන්ට බැන බැන වටේ යනවා..:rofl:ඇයි ලංකාවේ ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ මහනකොට දාඩිය මහන්සිය එන්නේ නැද්ද?:rofl:උබලා වගේ උන් ලංකාවේ ඉන්නකන් මේ රටට සොරි තමා..:yes::sorry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මේ ඉන්නේ එකෙක්.ලංකාවේ ගෑණියෙක්ගේ බඩින් එලියට ඇවිල්ලා දැන් ලංකාවේ ගෑණුන්ට බැන බැන වටේ යනවා..:rofl:ඇයි ලංකාවේ ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ මහනකොට දාඩිය මහන්සිය එන්නේ නැද්ද?:rofl:උබලා වගේ උන් ලංකාවේ ඉන්නකන් මේ රටට සොරි තමා..:yes::sorry:

    :rofl:china wala facebook block karannath hethuwa onna oka thama.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ඉන්නේ එකෙක්.ලංකාවේ ගෑණියෙක්ගේ බඩින් එලියට ඇවිල්ලා දැන් ලංකාවේ ගෑණුන්ට බැන බැන වටේ යනවා..:rofl:ඇයි ලංකාවේ ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ මහනකොට දාඩිය මහන්සිය එන්නේ නැද්ද?:rofl:උබලා වගේ උන් ලංකාවේ ඉන්නකන් මේ රටට සොරි තමා..:yes::sorry:
    ලංකාවෙ ගාමන්ට් වල වගේ පැය 8 වැඩ කරල ගෙදර දුවන්න දෙන්නෙ නෑ චීනෙ. චීනෙ ගෑනුන්ගෙන් පුදුම විදිහට වැඩ ගන්නෙ. සමහර දවස්වල රෑ එළි වෙනකම්ම වැඩ කරන්න ඕන. අනිත් එක ලංකාවෙ ගෑනුන්ගෙන් හරියට වැඩක් ගන්න පුලුවන්නම් මොකද අපේ ජාතික කොඩියත් චීනෙන් ගේන්න උනේ.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes: