ඔටුවගෙත් කොන කපනවද අප්පා?


නෙතුව කොන කපල අපිල ජින්ක ජිගිරිත් කොරනවා![]()
පිස්සු මුන්ට.
අඩේ තම්බි, අපිලට කොන කපාන එන්නය කියල කාලයක් දෙනවද ?

මමනම් කැමතියි ඔය කොඩියේ තියෙන කොළ තැබිලි තීරු දෙකයි සින්හයයි අයින් කරලා පොදු සංකේතයක් දානවනම්
එකෙන් කොඩියෙනුත් ජාතිවාදය නිරුපනය වෙන්නේ
මම දන්නා තරමට ලෝකේ කොහෙවත් එක එක ජාතීන් නිරුපනය වෙන්න කොඩි නැහැ
හම්බ රටවල් වල නම් ඇති
අනික සිංහල මනුෂ්‍ය ජාතිය නිරුපනය වෙන්න කැලේ ඉන්න කම්මැලි තිරිසන් සතෙක් ඉන්න එක සිංහලුන්ට අවනම්බුවක්
yes. and This is the best flag I ever seen
