කොඩිය ඔතාගත් දැරිවියෝ අරගලයේ යැයි සිතා බයියෝ පරල වෙයි

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මන් එත් බැලුව මොකක්ද මෙ අරගලයක් ගැන කියන්නෙ කියලා. එක නෙවෙයි ඇයි දැන් ඔකට කොඩි අරන් යන්නෙ ලකාවෙන් අවා කියල පෙන්නද?..
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අහෝ ඇමරිකාවේ අබිමානය කෙලසුනා :D

    1000_F_280062830_LbPKfAkidTcAgcJc3iy54JqabOlWHowT.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,942
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැක්කනේද කුජීතකම...​

    ඩිලාන් ප්‍රභාකරන් වීරයෙක් කිව්වා..... මීක් නෑ​

    හමුදාව උතුරුඒ අපරාධ කරා කිව්ව මීක් නෑ​

    සිංහල මිනිස්සු දෙමල අය මැරුවා කිව්වා මීක් නෑ​


    මෙන්න මේ කොමෙන්ට් දැකලා ෆයර් වෙල..... අන්න අරගලය යන මග​

     
    • Dislike
    Reactions: Error365!

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    දැක්කනේද කුජීතකම...​

    ඩිලාන් ප්‍රභාකරන් වීරයෙක් කිව්වා..... මීක් නෑ​

    හමුදාව උතුරුඒ අපරාධ කරා කිව්ව මීක් නෑ​

    සිංහල මිනිස්සු දෙමල අය මැරුවා කිව්වා මීක් නෑ​


    මෙන්න මේ කොමෙන්ට් දැකලා ෆයර් වෙල..... අන්න අරගලය යන මග​

    https://www.facebook.com/watch/?extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&v=673877923837446
     
    • Like
    Reactions: Xi Jinping

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    chanadayak nathi period eka ithin sinhala unge jathi ale. nirpakshikathwaya berenawa. chandeyak lan wenakota balanna oni. ridi galawan kade yanne wesa hatha 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අඩෝ මුං මෙච්චර මෝඩද බං..☹️
    නැත්තම් ලංකාව්ට මෙහෙම වෙයිද බන් 60% ඉන්නේ අඩු කුලේ නූගත් මහගෙදර බලන එදාවේල ටුවර්ස් 8 පාස් උන් ලංකාවේ