කොඩිවින

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොඩිවින සාස්තර ගැන ඔයාලට තියන අත්දැකීම් පහලා දාන්න
    හැම එකකටම රෙප්
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මිත්‍යාදුෂ්ඨික දේවල්.. ඕව පස්සෙ ගිහිල්ල මුදලුත් නැතිකරගෙන..ඔලුවත් නරක්කරගෙන තමයි එන්න වෙන්නෙ..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මිත්‍යාදුෂ්ඨික දේවල්.. ඕව පස්සෙ ගිහිල්ල මුදලුත් නැතිකරගෙන..ඔලුවත් නරක්කරගෙන තමයි එන්න වෙන්නෙ..

    අත්දැකීම්=අදහස් කියලා
    මං දන්නේ දැන්
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Hariyata kodiwina karanna puluwan/kapanna puluwan kattiya den sehena aduyi..
    boru karayo wancha karayo hema thanama..

    paramparaa gaanakata ihatha karapu kodiwina walata ada jeewath wena ayath wandi gewana awastha tiyenawa..

    mewa boru kiyala iwatha danna be katawath.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සති අන්තයේ රස වින්දනය සදහා
    කොඩිවින ගැන සත්‍ය අත්දෑකීම් සහිත ලිපියක් හෙට රෑට පලවේ
    (දවල් පන්ති බන්)