"කොණ්ඩම් ගන්නකොට"

ashwin1

Member
Oct 7, 2015
50
3
0
ඕකත් ගේමක්ද ban .දවසක් මම pharmacy එකෙන් stamina brand eka ඉල්ලූව කෙල්ලෙක් inna එකකින් .එකනම් ඉවරයි sir wena cool ekak thiyanwa දෙන්නම් කියලා දුන්නා maru brand ekak

:lol::lol:
 
slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මමනම් දුරින් showcase එක note කරලා එතන නැති බ්‍රෑන්ඩ් එකක නමක් කියනවා ඒක නෑ සර් මේක තියෙනවා දෙන්නද අහනවා ඊටපස්සේ කැමති එකක් තියේනම් එකේ නම කියල ඉල්ලනවා :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් යහපාලනයෙ යෝද සන්වර්දනෙන් දාපු කොන්ඩෝම් මැෂින් තියෙන්නේ .....:lol::lol:

    අපරාදේ ෆාමසිවල ඉන්න අන්ටිලාටයි කොහෙවත් යන කෙල්ලොන්ටයි සෙකන්ඩ් වෙන්නේ :lol::lol::rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇඹරිලා හරි කොන්ද කෙලින් තියන් හරි අනිවා බඩුවක් ගහනවනම් කොණ්ඩම් එකක් පාවිච්චි කරපල්ල.නැත්නම් මැරෙනකම් ඇඹරි ඇඹරි තමා ඉන්ඩ වෙන්නෙ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මරුසිරා;23347495 said:
    ඇයි බන් යහපාලනයෙ යෝද සන්වර්දනෙන් දාපු කොන්ඩෝම් මැෂින් තියෙන්නේ .....:lol::lol:

    අපරාදේ ෆාමසිවල ඉන්න අන්ටිලාටයි කොහෙවත් යන කෙල්ලොන්ටයි සෙකන්ඩ් වෙන්නේ :lol::lol::rofl:

    එහෙනං..... ඒකෙ තියන කැමරා එකට බිජ්ජ පෙන්නුව අවශ්‍ය වර්ගය ලකුණුකලා අවශ්‍ය ප්‍රමාණය ලකුණුකලා ගෙවීම කලා, ඔඩොක්කුව ඇල්ලුව එච්චරයි...
     
    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    කීල්ස් එකට යමන්. සමහන්, පෙනඩොල් එහෙම තියෙන රැක් එකේ බඩු තියෙනවා. කාගෙන්වත් ඉල්ලලා චාටර් වෙන්න ඕන නෑ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    කෙල්ලෙක් ඉන්න ෆාමසියකට ගිහින් කෙල්ලගෙන් කොන්ඩම් එක ගැන විස්තර ටිකක් අහල ගනින්
    ෆට්ට ෆන් සමහර අළුතෙන් වැඩට ආපු කෙල්ලො ඇබරෙන හැටි දැකකම
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කෙල්ලෙක් ඉන්න ෆාමසියකට ගිහින් කෙල්ලගෙන් කොන්ඩම් එක ගැන විස්තර ටිකක් අහල ගනින්
    ෆට්ට ෆන් සමහර අළුතෙන් වැඩට ආපු කෙල්ලො ඇබරෙන හැටි දැකකම

    paw ban ape un den athel
     
    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    මරුසිරා;23347495 said:
    ඇයි බන් යහපාලනයෙ යෝද සන්වර්දනෙන් දාපු කොන්ඩෝම් මැෂින් තියෙන්නේ .....:lol::lol:

    අපරාදේ ෆාමසිවල ඉන්න අන්ටිලාටයි කොහෙවත් යන කෙල්ලොන්ටයි සෙකන්ඩ් වෙන්නේ :lol::lol::rofl:

    :):)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිස්සු බ0 එක පාරක් කෙල්ලෙක් හිනා වෙලා බැලුවම .. ම0 ඇහුවා ඇයි ඔයා මෙයිට වඩා හොද බ්‍රැන්ඩ් මොනා හරි දන්නවදහ් කියලා :rofl::rofl:
     
    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0
    කීල්ස් එකට යමන්. සමහන්, පෙනඩොල් එහෙම තියෙන රැක් එකේ බඩු තියෙනවා. කාගෙන්වත් ඉල්ලලා චාටර් වෙන්න ඕන නෑ

    :oo::oo: