"කොණ්ඩම් ගන්නකොට"

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොලේක ලියාගෙන ගිහින් දීපන් ගාණට පාර්සල් කරල දෙයි කාටවත් නොපෙනෙන්න...

    පැනඩෝල් කාඩ්          02
    ප්ලාස්ටර් රෝල්           01
    ප්‍රීති පැකට්                 15
    සතුට පැකට්               05

    එහෙමත් නිකන් අවුල් වගේනම්, ලන්ච්ශීට් බන්ඩල් එකකුයි රබර්බෑන්ඩ් පැකට් එකකුයි අරන් යන්න...
     
    ashwin1

    Member
    Oct 7, 2015
    50
    3
    0

    :lol::lol: