යකෝ මේක හරි කෙලියක් නේ. හාමුදුරුවො බලෙන් ඇදගෙන ගිහින් ප්රශ්න ඇහුව වගේ කියන්නෙ. ඕන නම් කොන්ඩම් ඇඩ් වලට කැමති නැත්නම් එන්නෙ නෑ කියලා ඉන්න තිබුන, කොන්ඩම් ඇඩ් හැමදාම ඕකෙ යනව. ගනයෙක් රින්ගන කොට ඒවා කැන්සල් කරන්න කියන්නෙ මොන ඇම්මකටද? මේක පොදා විකාශයවත් ආගමික වැඩසටහනක් වත් නෙමෙයි, හොඳ වැඩේ ඕකට වුනේ
නොදකිං මී හරකා
යකෝ වැඩසටහනකට එද්දි ඒකෙ යන ඇඩ් මොනාද කියලා එන මිනිස්සුන්ට කියන්නෙ නෑ ඌරො. තොපේ එවුන් වැඩසටහනකට එද්දි ඌරොන්ගෙ ඇඩ් තහනම් කරලද ?



