කොණ්ඩම් ඩිල්කා

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    යකෝ මේක හරි කෙලියක් නේ. හාමුදුරුවො බලෙන් ඇදගෙන ගිහින් ප්‍රශ්න ඇහුව වගේ කියන්නෙ. ඕන නම් කොන්ඩම් ඇඩ් වලට කැමති නැත්නම් එන්නෙ නෑ කියලා ඉන්න තිබුන, කොන්ඩම් ඇඩ් හැමදාම ඕකෙ යනව. ගනයෙක් රින්ගන කොට ඒවා කැන්සල් කරන්න කියන්නෙ මොන ඇම්මකටද? මේක පොදා විකාශයවත් ආගමික වැඩසටහනක් වත් නෙමෙයි, හොඳ වැඩේ ඕකට වුනේ


    නොදකිං මී හරකා

    යකෝ වැඩසටහනකට එද්දි ඒකෙ යන ඇඩ් මොනාද කියලා එන මිනිස්සුන්ට කියන්නෙ නෑ ඌරො. තොපේ එවුන් වැඩසටහනකට එද්දි ඌරොන්ගෙ ඇඩ් තහනම් කරලද ?
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    දෙරණ ආයතනය විසින් දේශපාලන වැඩසටහනක් ලෙසට සඳහන් කරමින් පවත්වාගෙන යනු ලබන දිල්කා සමන්මලී නැමැති මහත්මියක් විසින් විධායකත්වයේ සිට ඉදිරිපත් කරනු ලබන 360 වැඩසටහන මෙහෙය වූ ඉහත නම සඳහන් තැනැත්තියට මරණ තර්ජන එල්ල වී ඇතැයි මැය කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි වාර්තාවේ.


    පසුගියදා ඉහත නම සඳහන් තැනැත්තිය විසින් මෙරට බොදු පුනරුද ජාතික ව්‍යාපාරයේ දැවැන්තම සංවිධානය වන “බොදු බල සේනා” සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැඩමවා උන්වහන්සේට නිසි ගෞරව පූර්වකය පවා පිරිනොනමා මැය විසින් උන්වහන්සේට අපහාස වන අයුරින්, මාධ්‍ය ආචාරධර්ම පවා උල්ලංඝනය කරමින් ඉතා නින්දිත ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මැයට සමාජීයවශයෙන් මෙවැනි මරණ තර්ජන සහ අපවාදත්මක තත්වයන්ට මුහුණපෑමට සිදුවී ඇතැයි වාර්තාවේ.

    තම සතුරාටද මෛත්‍රී කළයුතුයැයි පිළිගන්නා අප එය කිසිසේත් අනුමත නොකරන නමුත්, මේ සම්බන්ධයෙන් සඳහන් කළ යුතු සහ පාඨක ඔබේ අවධානයට ලක්කළ යුතු කරුණු කාරණා කිහිපයක් ඇත. ගින්නක් නොමැතිව දුමක් නොනඟිනවා සේම අප වපුරන බීජ අනූව අප අස්වැන්නද ලැබෙනු ඇත.

    මීට ඉහතදීද මෙම තැනැත්තිය විසින් මෙම වැඩසටහනට කැඳවූ ඇතැම් දේශපාලනඥයින් සහ පුද්ගලයින්ගෙන් සදාචාරාත්මක නොවන “ටෆ් ටෝක්” ක්‍රමයෙනුත් පහළට ගොස් අතිශය පුද්ගලික ප්‍රශ්න පවා අසන ලද්දේ ඔවුන් අපහසුවට ලක්කරමින් මැය “පොරක්” වීමේ ඊනියා සිහිනයක වෙලී බව පෙනෙන්නට තිබුණි. එහෙත් එක් අවස්ථාවකදී මෙම කාන්තාව අසන ලද ප්‍රශ්නයකට අදාළව “ලුණු ඇඹුල් සහිත පිළිතුරක්” අමාත්‍ය මර්වින් සිල්වාගෙන් ලැබුණු අතර එම අවස්ථාවේ මැයගේ මුහුණෙන් පවා එහි ආශ්චර්යයේ තරම දැකගත හැකි විය. දේශපාලනිකව හෝ තාර්කිකව ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කිරීමට සදාචාරාත්මක හැකියාවක් තිබුණද, කිසිවෙකුට අපහාස වන අයුරින්, පුද්ගලික කරුණු උක්තකරමින්, යම්කාරණයක් හා බැඳිනු සමාජීය සහ සංස්කෘතික හර පද්ධති විනාශකරමින් “තමා පොරවීමේ” ඊනියා මාධ්‍ය අවස්ථාවාදීත්වයන් අපට කිසිදේත් අනුමත කළ නොහැකි වන අතර ඒවා මාධ්‍ය ආචාරධර්මයන්ටද පටහැනිය.




    එසේම අප කිවයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් මෙම 360 වැඩසටහනට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ආරාධනාකොට එම වැඩසටහන විකාශනය වන අතරතුර පලකළ “ලිංගික” දැන්වීම් සම්බන්ධයෙනි. සිංහල-බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවක් මෙවැනි සාකච්ඡාවකට වැඩමවා එම වැඩසටහන අතරතුර මෙලෙස “ලිංගික කටයුතු සඳහා භාවිතාකරන” භාණ්ඩයන්ගේ දැන්වීම් ඉතා අශෝභන ලෙස, විකෘති හැඟීමක් ජනිතවන අයුරින් ප්‍රචාරය කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දැකිය යුත්තකි. අනෙක් කරුණ නම් මෙම සාකච්ඡාවෙන් අනතුරුව පවා මෙම “දෙරණ” නැමැති ආයතනය හිතාමතාම “බොදු බල සේනා” සංවිධානයට සහ එහි මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාසවන අයුරින් පුවත් පළ කිරීමයි.



    983585_196620203830020_1341139071_n.jpg



    මෙවැනි ද්වේශ සහගත පරිසරයක් තුළදී පවා ඉතා නිරවුල් ලෙස ප්‍රශ්නවලට පැහැදිලි ලෙස පිළිතුරු ලබාදුන් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඔවුන් පළකර ඇත්තේ “පුජ්‍ය ඥානසාර හිමියන් “ලිස්සා ගිය” බවයි.




    944729_576912142360676_892318824_n.jpg







    ඒ අනුව මෙය තවදුරටත් මෙම “දෙරණ” නැමැති ආයතනය සිතාමතාම සහ ඉතා සැලසුම් සහගතව “බොදු බල සේනා” සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාසවන අයුරින් මෙම වැඩසටහන විකාශනයට මුල සිටම පිඹුරුපත් සකසා ඇතිබව පැහැදිලිව පෙනීයයි.


    තම ආයතනයේ බංකොලොත් බව වසා ගැනීම වෙනුවෙන් සදාචාරය කුණු කූඩයට දමමින් මුදලට මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම අනුමත කළ නොහැක.



    මාධ්‍ය වුවද එවැනි ද්වේශ සහගත කටයුතු සඳහා අතගැසීමට යෑම තුළ සමාජයෙන් ඊට වන ප්‍රතිවිරෝධය යම්විටෙක කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකිවනු ඇත. විශේෂයෙන්ම “ආගම” වැනි මිනිසාගේ හදවතට අතිශය සංවේදී කාරනාවලදී මෙම තත්වයන් ඉතා බරපතළය.
    අප දැඩිව විශ්වාස කරනුයේ, මෙරට ජීවත්වන කුමන ජාතියකට අයත් පුද්ගලයෙකු වුවත්, මාධ්‍ය හෝ වෙන කවර ආකාරයේ ආයතනයක් වුවත් මෙරට මුල්බැසගත් සිංහල-බෞද්ධ සංස්කෘතියට සහ එහි ආචාරධර්මයන්ට ගරුකරමින් ජීවත්විය යුතු සහ තම ආයතන පවත්වාගෙන යා යුතු බවයි.


    1014258_498361630235147_1353047220_n.jpg


    මේකෙ ඉන්න අනිත් පොට්ටයන්ටත් ඇස් පෙනීම ලැබේවා . . . . . . !
     
    Jul 18, 2012
    160
    23
    0
    www.atapattama.rr.nu

    හාමුදුරුවො මුඩුක්කුවක ඉපදුන එකවත්, අවජාතකද කියන එක නෙවෙයි වැදගත්....
    මේ වගේ දෙයක් අන්‍ය ආගමික නායකයුකට උනා නම් මේ වගේ publicity එකක් දෙනවද?
    අනිත් එක මේ තරම් පරණ කේස් එකකට......

    aththa machan

    mun kari wesiyo
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නොදකිං මී හරකා

    යකෝ වැඩසටහනකට එද්දි ඒකෙ යන ඇඩ් මොනාද කියලා එන මිනිස්සුන්ට කියන්නෙ නෑ ඌරො. තොපේ එවුන් වැඩසටහනකට එද්දි ඌරොන්ගෙ ඇඩ් තහනම් කරලද ?
    වටේ උන් හරි දන්නව ඇති, ඕකෙ ඉස්සර ඉඳම් කොන්ඩම් ඇඩ් ගියා කියලා බලපු හැම එකෙක්ම දන්නව. රිදුනට කොරන්න දෙයක් නෑ, මේ පාර බඩගියා:P
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉස්සෙල්ලාම දිල්කා කියන්නෙ කවුද කියන එක මතක් කර ගන්න
    දිල්කා කියන්නෙ මාධ්‍යවෙදිනියක්,මාධ්‍යවෙදියන්ගේ ‍රැකියාව තමයි රටේ තොටේ තියන හැම එකක්ම ඇදලා මින්ස්සු අතරට ගෙනියන එක,එතනදි ස්වාමින්වහන්සේ කෙනෙක්ද ඇමති කෙනෙක්ද කියන එක අදාල වෙන්නෙ නැ,දිල්කා කලේ දිල්කාගේ ‍රැකියාව,ඔකට එ මනුස්සයට බනින එක හරිම අසාධාරණයි...(වැඩසටහන නම් බැලුවේ නැත)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නොට් (Member of Bodu Bala Sena - MBBS)
    ඔය ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් ඩිල්කා හොදයි
    අනිත් එක

    522436_10151614945956934_2043640454_n-550x360.jpg


    උබ වටාපතක් දැකල නැද්ද? මේකේ මිට ටියෙල්ලේ "L" හැඩයට . එකියන්නේ අවානකට සමාන දෙයක්
    කොන්ඩම් වලට ලජ්ජවෙන්නේ මොකටද බන් ? මුන් කියනවා වගේ ළමයි 5ක් හදන්න දුන්නොත් ඕක ඇවිල්ල උන්ට කන්න බොන්න දෙනවද ?

    මොනවා උනත් මේ දේනම් ඉතින් වැරදි කියල පිලිගන්න වෙනවා
    1549175_orig.jpg


    එතොට සුරාමේරය කරන මිනිහෙක් (හාමුදුරු) කෙනෙක් ගෙන් ඒ ප්‍රශ්නය අහන එක හරිද වැරදිද ?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නොදකිං මී හරකා

    යකෝ වැඩසටහනකට එද්දි ඒකෙ යන ඇඩ් මොනාද කියලා එන මිනිස්සුන්ට කියන්නෙ නෑ ඌරො. තොපේ එවුන් වැඩසටහනකට එද්දි ඌරොන්ගෙ ඇඩ් තහනම් කරලද ?


    සිරාවට මචන්...
    මෙතන තම්බින්ට ජාතක උන එවුනුත් සිංහ හම පොරවගෙන ඉන්නෙ...
    එ නිස ගෙරි තම්බින්ගේ කතා වලට අහු වෙන්න එප....
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    සිරාවට මචන්...
    මෙතන තම්බින්ට ජාතක උන එවුනුත් සිංහ හම පොරවගෙන ඉන්නෙ...
    එ නිස ගෙරි තම්බින්ගේ කතා වලට අහු වෙන්න එප....

    Ane pala pons yanna.. gihin nanasarata kiyala aro ganin
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වටේ උන් හරි දන්නව ඇති, ඕකෙ ඉස්සර ඉඳම් කොන්ඩම් ඇඩ් ගියා කියලා බලපු හැම එකෙක්ම දන්නව. රිදුනට කොරන්න දෙයක් නෑ, මේ පාර බඩගියා:P

    බඩ ගියා නම් හෝද ගනින්....
    වටෙටම අල්ලන උන් තමයි වටෙටම වෙන ඒව දන්නේ.....
    උඹ සිංහල කියන එක ගෑවුනේවත් නැති එකෙක්...
    කියන කතා වලින් ඒක පේනව...
    අනිත් එක බෞධගමයි ,සිංහලයි කියන දෙක පටලව ගන්න එප....
    උඹ කියන විදියට බෞධ කමේ තියෙන අවිහිංසාවදීකමට අනෙක් පkaයන් පුke ඇරල ගියත් උඹ වගේ බලන් ඉන්න තරම් නිවට නෑ පිරිසිදු ලේ තියේන ස්ංහල කොල්ලෝ විදියට.....

    ජාතකේ අවුල් උන උන් කියන ඒව උදේ යන වාතයක් තරම් වත් වටින් නෑ.....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බඩ ගියා නම් හෝද ගනින්....
    වටෙටම අල්ලන උන් තමයි වටෙටම වෙන ඒව දන්නේ.....
    උඹ සිංහල කියන එක ගෑවුනේවත් නැති එකෙක්...
    කියන කතා වලින් ඒක පේනව...
    අනිත් එක බෞධගමයි ,සිංහලයි කියන දෙක පටලව ගන්න එප....
    උඹ කියන විදියට බෞධ කමේ තියෙන අවිහිංසාවදීකමට අනෙක් පkaයන් පුke ඇරල ගියත් උඹ වගේ බලන් ඉන්න තරම් නිවට නෑ පිරිසිදු ලේ තියේන ස්ංහල කොල්ලෝ විදියට.....

    ජාතකේ අවුල් උන උන් කියන ඒව උදේ යන වාතයක් තරම් වත් වටින් නෑ.....


    ඥානසාරට බඩගියේ නැද්ද එතකොට සමහරවිට කහපාට නිසා පේන්නෙ නැතුව ඇති:P:P
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Ane pala pons yanna.. gihin nanasarata kiyala aro ganin


    කැස්ලිම් මුරි වලින් හැදිච්ච එකෙක්ට මල පැනල.....
    බල්ලෝ බුරති සද බබලති...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැස්ලිම් මුරි වලින් හැදිච්ච එකෙක්ට මල පැනල.....
    බල්ලෝ බුරති සද බබලති...
    ඥානසාරටද හඳ කියලා කිව්වෙ? පු/න් හිනා:P
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    derana 360 yanawanam oya wege pasnayak ahana bawa dena ganna one eka popullar wela thiyenneth eka nisa
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    derana 360 yanawanam oya wege pasnayak ahana bawa dena ganna one eka popullar wela thiyenneth eka nisa condam denwimanam weradi thamai