කොණ්ඩය දිගම කාන්තාවන් ඉන්න ගම
චීනයේ Huangluo කියන ගම්මානයේ ඉන්න කාන්තාවන්ගේ විශේෂත්වය තමයි අඩි 5 - 6ක් පමණ දිග කොණ්ඩයක් තිබීම. 
මේ ගම්මානයේ කාන්තාවන් 60 දෙනෙක් පමණ ඉන්නවා. මෙයාලා කොණ්ඩය කපන්නේ එක වතාවක් පමණයි.
ඒ තරුණියන් වයස 18 පසුවී වැඩිවියට පත්වන අවස්ථාවේ. ඊටපස්සේ දිගටම කොණ්ඩය වවන්න ඕනේ කියන එක මේ අයගේ නීතියක්.
ඒ වගේම මෙම කාන්තාවන් අඳින්නේ එම්බ්‍රොයිඩර් කරන ලද රතු පැහැ ඇඳුමක්. නිරෝගී දිගු කොණ්ඩයක් ලබාගන්න
ඔවුන්ගේ රහස තමයි හාල් පෙඟවූ වතුරෙන් කොණ්ඩය සෝදන එක.