කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි. මෙන්න පිලිතුර

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    black seed ගැන වෙන්න ඕනේ මේ කියන්නේ , sure නැ ...


    iu
     
    • Like
    Reactions: saja

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    black seed ගැන වෙන්න ඕනේ මේ කියන්නේ , sure නැ ...

    හැබයි පලෙහා කියන , එක බැලුවහම නම් මේකම තමා වගේ

    Historically, black seed has been used for headache, toothache, nasal congestion, asthma, arthritis, and intestinal worms. It has also been used for "pink eye" (conjunctivitis), pockets of infection (abscesses), and parasites.

    Today, black seed is most commonly used for asthma, diabetes, hypertension, and many other conditions.

    source : https://www.webmd.com/


    Black Sesame නේද බං
    938ae66c6430f7ff492046e4a0992be4.jpg
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔකේ oil bottle කොහෙද තියෙන්නේ ගන්න (pharmacy?), එක ලේසි නේ පාවිචි කරන්න

    ඊබේ තියනවා බං. හැබැයි තෙල් වලට වඩා සිංහල බෙහෙත් බඩු කඩේකින් කළු තල ඇට ගත්තනම් හහරි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ඒක වදයක් නේ , තෙල් නම් ගත්ත , දැම්ම ඔලුවට
    ඊබේ තියනවා බං. හැබැයි තෙල්
    වලට වඩා සිංහල බෙහෙත් බඩු කඩේකින් කළු තල ඇට ගත්තනම් හහරි