කොණ්ඩෙට......

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මචංලා...... මගේ කොණ්ඩෙ ගොඩාක් තුනීයි.......... ඒ කියන්නෙ කෙස් වල ගණකම අඩුයි......... :(:(:(:(:(

    ඒක නැති කර ගන්න ක්‍රමයක් කියපල්ලකෝ................

    දැනටත් ගොඩක් තුනී නම් නැති ම කරගන්න හදන්නෙ ඇයි? :lol:
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    කොන්ඩෙ තියාගන්න ඔනි නම් සබන් දාන්න එපා......
    අනික හොද shampoo එකක් use කරන්න....etc- Gurniar/Plthorine
    per week 3 times only [Dont use it daily]
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mageth ohomai..dakina aya hithanne konde adui kiyala..koranna deyak na..upan hatine :lol:

    egg treatment (google karala balanna) ekak daapan..hariyanawa..mata nam owa karanna kammali..me thiyena widiya hondai ban
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සෙබා දහමෙන් ලැබුන දේ ගැන සතුටුවෙන්න, රසායනික ආලේපන ගාලා කොන්ඩෙ යන්න ගත්තාම වැඩේ මීට වඩා කණගාටුවෙන්න වෙයි.

    වෙරළු කොල කෙටලා ගාල බලන්න
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේ තමයි එලකිරි එකේ ඉන්න රුපලාවන්‍ය ගැන වැඩි දැනුමක් තියන දෙන්නෙක්... :P
    ත්‍රෙඩ් කියවල බලා ඔයාගේ අවශ්‍ය තාවය ගැන කියලා පොස්ට් එකක් දාන්න... එයාල රිප්ලයි එකක් දෙයි....:yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1080389

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1090177