කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට

    කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට දෙන්න පුලුවන් ලේඩීස් සැලුන් මොනවද තියෙන්නෙ මීගමුවෙ?කොළඹ අවට මහරගම,කොට්ටාවෙ හරි
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    බොරු වැඩ! ඇගෙන් පතෙන් කෑල්ලක් යන්නේ නෑ, වියදමක් නෑ, කොහොමත් කපන කොන්ඩේ, ඉතින් බොරු පිනට කොන්ඩේ දෙනවා.

    උදව් කරපිය පුලුවන්නන් කීමෝ එකක් එහෙම ගන්ඩ
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    බොරු වැඩ! ඇගෙන් පතෙන් කෑල්ලක් යන්නේ නෑ, වියදමක් නෑ, කොහොමත් කපන කොන්ඩේ, ඉතින් බොරු පිනට කොන්ඩේ දෙනවා.

    උදව් කරපිය පුලුවන්නන් කීමෝ එකක් එහෙම ගන්ඩ
    Ehema hari denawane pons. Karana minihekta karaganba deela paduwe hitapan nikan jathake pennanne nathuwa
     
    • Like
    Reactions: Roxxx

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Ehema hari denawane pons. Karana minihekta karaganba deela paduwe hitapan nikan jathake pennanne nathuwa

    කැරි පොන්ස් ඔහොම දීලා පකටද උත්තෝ

    ඕන කරන් දෙයක් දෙන්ඩ ඔනේ
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0

    කැරි පොන්ස් ඔහොම දීලා පකටද උත්තෝ

    ඕන කරන් දෙයක් දෙන්ඩ ඔනේ

    Ehema hari dennawane ponna pako? Nathnam e minissunta wig hadanne ube ammage huththa wate wawena mavil walinda. Ponna wesige puthaa..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Ramani Ferdinandes eke puluwan.
    මුන්ගේ හෙන සීන්. මගෙ වයිෆ් ගෙ කොන්ඩෙන් අගල් 8ක් දෙන්න තීරනය කරලා උන්ට කතා කලා. උන් කිව්ව අඩියක් ඕනේ නැත්නම් වැඩක් නෑ කියලා. යකෝ අඩියක් කැපුවොත් තට්ටේ ගැවා වගේනේ. අනික උන්ගෙ අපොයින්මන්ට් දෙන්නේ මාසයක් ඉස්සරහට. මරුන් සමාජ සේවේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින් අගල් 8 පස්සෙ 10 උනා.. දැන් අගල් 12 ඕනිලු
    මට තව අගල් දෙකක් අඩුයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි පොඩි සීන් එකක් තියෙනව..
    ඔය සැලෝන් එකෙන් අපේ කොන්ඩෙ නොමිලේ අරගෙන විග් හදල දෙන්නෙනන් නොමිලේ නෙමෙයිලු.. සහන මිලකටලු.. ඒ කියන්නෙ ස්වභාවික කොන්ඩෙන් හදන විග් එකක් පිටින් ගන්නවනන් ලක්ෂයක් වගේ ගාණක් යනවලු... ඒත් ඒ රමණී ප්‍රනාන්දු සහ අනිත් කන්ඩායම කරන්නෙ අපේ ස්වභාවික කොන්ඩෙ අරගෙන හදන විග් එකක් 25,000 ක් වගේ සහණ මිලකට දෙනවලු... අනේ මන්ද ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැබැයි පොඩි සීන් එකක් තියෙනව..
    ඔය සැලෝන් එකෙන් අපේ කොන්ඩෙ නොමිලේ අරගෙන විග් හදල දෙන්නෙනන් නොමිලේ නෙමෙයිලු.. සහන මිලකටලු.. ඒ කියන්නෙ ස්වභාවික කොන්ඩෙන් හදන විග් එකක් පිටින් ගන්නවනන් ලක්ෂයක් වගේ ගාණක් යනවලු... ඒත් ඒ රමණී ප්‍රනාන්දු සහ අනිත් කන්ඩායම කරන්නෙ අපේ ස්වභාවික කොන්ඩෙ අරගෙන හදන විග් එකක් 25,000 ක් වගේ සහණ මිලකට දෙනවලු... අනේ මන්ද ..

    මොකක්ද මේ කතාව..........
    ඇත්තටම එහෙම දෙන්න පුලුවන් ද...මාත් ආසයි මගේ කොන්ඩෙත් දෙන්න.......
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බොරු වැඩ! ඇගෙන් පතෙන් කෑල්ලක් යන්නේ නෑ, වියදමක් නෑ, කොහොමත් කපන කොන්ඩේ, ඉතින් බොරු පිනට කොන්ඩේ දෙනවා.

    උදව් කරපිය පුලුවන්නන් කීමෝ එකක් එහෙම ගන්ඩ

    godak ganak yana behethiyanwa aradenna puluwan nam
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද මේ කතාව..........
    ඇත්තටම එහෙම දෙන්න පුලුවන් ද...මාත් ආසයි මගේ කොන්ඩෙත් දෙන්න.......

    කැන්සර් හොස්පිට්ල් එකේ ඉන්න අයට විග් හදන්න කොන්ඩෙ දන් දෙන්න පුලුවන්..
    රමණි ෆර්නැන්ඩුගෙ සැලුන් වලට ගිහින් නොමිලේ කොන්ඩෙ කපාගෙන දීලා එන්න පුලුවන්.
    අවම අගල් 12 ක් තියෙන්න ඕනි

    මේ තියෙන්නෙ පරණ දැන්වීම.. හැබැයි තාම දෙන්න පුලුවන්
    https://www.yamu.lk/event/hair-donation-to-cancer-patients-with-ramani-fernando-salons