කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    machan mama nikamata ahanne.


    oya nathural hair wig ochcharatama watinawanam api dhena kondenma wig hadhala sure ekatama cancer patient lata denawada kiyala danaganne kohomadha....?


    api issarahama karala apita denawadha gihin baara dhenna...?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැන්සර් හොස්පිට්ල් එකේ ඉන්න අයට විග් හදන්න කොන්ඩෙ දන් දෙන්න පුලුවන්..
    රමණි ෆර්නැන්ඩුගෙ සැලුන් වලට ගිහින් නොමිලේ කොන්ඩෙ කපාගෙන දීලා එන්න පුලුවන්.
    අවම අගල් 12 ක් තියෙන්න ඕනි

    මේ තියෙන්නෙ පරණ දැන්වීම.. හැබැයි තාම දෙන්න පුලුවන්
    https://www.yamu.lk/event/hair-donation-to-cancer-patients-with-ramani-fernando-salons


    තැන්ක්ස් අයියා...ගිහින් බලන්න ඔනි.....:)
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    කැන්සර් හොස්පිට්ල් එකේ ඉන්න අයට විග් හදන්න කොන්ඩෙ දන් දෙන්න පුලුවන්..
    රමණි ෆර්නැන්ඩුගෙ සැලුන් වලට ගිහින් නොමිලේ කොන්ඩෙ කපාගෙන දීලා එන්න පුලුවන්.
    අවම අගල් 12 ක් තියෙන්න ඕනි

    මේ තියෙන්නෙ පරණ දැන්වීම.. හැබැයි තාම දෙන්න පුලුවන්
    https://www.yamu.lk/event/hair-donation-to-cancer-patients-with-ramani-fernando-salons

    Agal 8 i minimum one mama danna keepa denek dunna.
     

    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    මුන්ගේ හෙන සීන්. මගෙ වයිෆ් ගෙ කොන්ඩෙන් අගල් 8ක් දෙන්න තීරනය කරලා උන්ට කතා කලා. උන් කිව්ව අඩියක් ඕනේ නැත්නම් වැඩක් නෑ කියලා. යකෝ අඩියක් කැපුවොත් තට්ටේ ගැවා වගේනේ. අනික උන්ගෙ අපොයින්මන්ට් දෙන්නේ මාසයක් ඉස්සරහට. මරුන් සමාජ සේවේ.

    Dan 12 illanawada ban. :sorry::sorry: mama danna kepadenek oya agal 8 ganna kale dunna.
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    godak ganak yana behethiyanwa aradenna puluwan nam

    බොරු වැඩ! ඇගෙන් පතෙන් කෑල්ලක් යන්නේ නෑ, වියදමක් නෑ, කොහොමත් කපන කොන්ඩේ, ඉතින් බොරු පිනට කොන්ඩේ දෙනවා.

    උදව් කරපිය පුලුවන්නන් කීමෝ එකක් එහෙම ගන්ඩ

    මචන් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්නෙ තාම ඉගෙන ගන්නවා එච්චර දෙයක් කරන්න තරම් වට්කමක් නෑ පුලුවන් තරමින් දෙයක් එයා කරන්නෙ පුලුවන් තරමින් දෙයක් කරන්න හදන්නෙ ඒකට නිකම් කියවන්නෙ නැතුව ඉන්න බන් වැඩක් නෑනෙ දෙයක් දැන්ගන්න ඕන නිසා පෝස්ට් එකක් දැම්මෙ