මචං උඹ ගෙ පෝස්ට් එකක් මතක් වෙලා බැලුවා. ඒකෙ උඹගෙ ජර්නි එක දාල තිබ්බා. දැං තත්වෙ කොහොමද?
මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.මචං උඹ ගෙ පෝස්ට් එකක් මතක් වෙලා බැලුවා. ඒකෙ උඹගෙ ජර්නි එක දාල තිබ්බා. දැං තත්වෙ කොහොමද?
හිටින් මම මොකක් හරි අෆෝඩබල් දෙයක් හොයාගෙන ට්රයි කරල උඹටත් කියන්නං මචං.මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
කොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලුතාත්තා තට්ටයානම් උඔත් තට්ටයා තමා..
එක අතකට එහෙම හොඳයි. ඕකේ අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන් කියනවා නේමම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
මේක හොඳ fact එකක් වගේ. කතාව ඇත්ත වගේ කීප දෙනෙක් මතක් කරලා බැලුවම මේ කතාව related වගේ. හොයලා බලන්න වටිනවාකොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලු
අම්මලාගේ පට්ටේ ටට්ටයෝ වැඩි නං සොරි තමයි ඉතීම්'
මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
Redda wena un hukala lamai hadunama ohoma katha pathuranawaකොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලු
අම්මලාගේ පට්ටේ ටට්ටයෝ වැඩි නං සොරි තමයි ඉතීම්'
ඔව් හැබැයි. කොහෙද මතක බැරිවුනානේ.1 month kiyak wenawada ban?
ubata thibbe minox nawaththala Fin continue karala balanna
මම දැන් හිතන් ඉන්නේ hair system එකකට යන්න.හිටින් මම මොකක් හරි අෆෝඩබල් දෙයක් හොයාගෙන ට්රයි කරල උඹටත් කියන්නං මචං.
wig වගේද බං?මම දැන් හිතන් ඉන්නේ hair system එකකට යන්න.
ඔව් අලවන්න තියෙන්නෙ.
සතියට එක පාරක් වගේ ගලවලා ආයෙ ඒ කොන්ඩේ කපලා හෝදලා ආයෙ අලවන්න ඕන.ඕක ඇලෙව්වම ඒ හරියේ එන කෙස් ටික අයෙම වැවෙන්නේ නැද්ද ? අනිත් හරියේ කොන්ඩේ කපන්න ගියාම ගලවන්නොනද
සතියට එක පාරක් වගේ ගලවලා ආයෙ ඒ කොන්ඩේ කපලා හෝදලා ආයෙ අලවන්න ඕන.
ආයෙ ඉතින් හිටවිල්ල තමා තියෙන්නෙ. මට ඕක කරන්න බෑ කොන්ඩෙ බැලන්ස් නැති නිසා.ekane ithin karanna bari wade