කොණ්ඩෙ යනවට

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තට්ටේ තිබ්බම තමයි ලස්සන
    මීට දතනැති සොන්නයා පානදුර බණ් ඩාරනායක මාවතේ සිට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    මචං උඹ ගෙ පෝස්ට් එකක් මතක් වෙලා බැලුවා. ඒකෙ උඹගෙ ජර්නි එක දාල තිබ්බා. දැං තත්වෙ කොහොමද?
    මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
    හිටින් මම මොකක් හරි අෆෝඩබල් දෙයක් හොයාගෙන ට්‍රයි කරල උඹටත් කියන්නං මචං.
     
    • Love
    Reactions: Heshan Daminda

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තාත්තා තට්ටයානම් උඔත් තට්ටයා තමා..
    කොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලු
    අම්මලාගේ පට්ටේ ටට්ටයෝ වැඩි නං සොරි තමයි ඉතීම්'
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මම නවත්තුවනේ බන්. දවසින් දවස minoxidil එක ගණන් යන නිසා. දැන් ආයේ පරන තත්වෙමයි.
    එක අතකට එහෙම හොඳයි. ඕකේ අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන් කියනවා නේ
    කොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලු
    අම්මලාගේ පට්ටේ ටට්ටයෝ වැඩි නං සොරි තමයි ඉතීම්'
    මේක හොඳ fact එකක් වගේ. කතාව ඇත්ත වගේ කීප දෙනෙක් මතක් කරලා බැලුවම මේ කතාව related වගේ. හොයලා බලන්න වටිනවා
     

    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    කොන්ඩේට බලපාන්නේ අම්මගේ පැත්තේ ජාන ලු
    අම්මලාගේ පට්ටේ ටට්ටයෝ වැඩි නං සොරි තමයි ඉතීම්'
    Redda wena un hukala lamai hadunama ohoma katha pathuranawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    1 month kiyak wenawada ban?

    ubata thibbe minox nawaththala Fin continue karala balanna
    ඔව් හැබැයි. කොහෙද මතක බැරිවුනානේ.

    හිටින් මම මොකක් හරි අෆෝඩබල් දෙයක් හොයාගෙන ට්‍රයි කරල උඹටත් කියන්නං මචං.
    මම දැන් හිතන් ඉන්නේ hair system එකකට යන්න.
     
    • Wow
    Reactions: Grey Walker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඕක ඇලෙව්වම ඒ හරියේ එන කෙස් ටික අයෙම වැවෙන්නේ නැද්ද ? අනිත් හරියේ කොන්ඩේ කපන්න ගියාම ගලවන්නොනද
    සතියට එක පාරක් වගේ ගලවලා ආයෙ ඒ කොන්ඩේ කපලා හෝදලා ආයෙ අලවන්න ඕන.