Questions කොණ්ඩෙ යනවා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,322
    22,448
    113
    ගම මහනුවරයි - Nicaragua
    alopecia?

    images
     
    • Like
    Reactions: Buggleboy

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මචන් උදුගොව්වෝ කන සීන් එකක් වගේ වෙන්නත් පූලුවන්. ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්. ගොඩ වෙදකම් නම් කරන්න එපා.
     
    • Like
    Reactions: Buggleboy and NRTG

    Buggleboy

    Active member
  • Apr 18, 2016
    275
    107
    43
    අනේ පව්. අපි අර උඳු ගොව්වා කනවා කියන්නේ මේකට නේද. ඉක්මනට පෙන්වන්න මචන්
    ඊලග සතියෙ චැනලින් දැම්ම මචන්
    තෑන්ක්ස්
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඊලග සතියෙ චැනලින් දැම්ම මචන්
    තෑන්ක්ස්
    අන්තිමට psychiatrist කෙනෙක් channel කරන්නත් වෙයි. ඒකත් දැම්මම දාලා තියන්න. 🤭
     
    • Wow
    Reactions: Buggleboy

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    818
    2,289
    93
    33
    මචන්ලා ලොකු හෙල්ප් එකක්..
    මගෙ වයිෆ්ගෙ කොන්ඩෙ එක තැනකින් මේ ව්දියට කෙස් යනවා.
    දැන් එතන මේ විදියයි..
    එයා මානසිකවත් ලොකුවට වැටිලා මේක නිසා
    මේක නිට්ටාවටම සුව කරගන්න හරි පාලනය කරන්න හරි පුලුවන් කොහොමද
    ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් කියන්න..

    View attachment 210264
    රූපේ පැහැදිලි මදි මචං. තුවාල කබොල්ලක් වගේ තියෙනවා කියල පෙන නිසා, ඉසහොරි ඉස්සර ඉඳලා තියෙනවා නම් seborrheic dermatitis වෙන්න පුළුවන්. මෙතන රතු පාට වෙලා තියෙනවද? කසනවද?

    තව දිලීර ආසාදන වලටත් patchy hair loss එනවා. Tenia Capitis / Ringworm infection. ඔහොම කබොල්ලක් එක්ක. එකත් කසනවා. සුදු පාට කුඩු කුඩු වගේ layer එකක් තියෙනවා patch එකේ. රතු පාට ගතිය ටිකක් අඩුයි. ගොඩක් වෙලාවට මේක වෙන්න ඉඩ හිතෙනවා.

    ඔය කියපුවා නැත්නම් Allopacia areata. එකේ නම් patch එකේ මොකුත්ම නෑ. ඒක නම් එන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශ්නයකට. ඒක පටස් ගාල හොඳ වෙන්නේ නෑ. බෙහෙත් තියෙනවා. සමහර අයට effective සමහර අයට නෑ.

    Specialist කෙනෙක්ට පෙන්නනවා නම් Consultant Dermatologist කෙනෙක් මුන ගැහෙන්න.

    alopecia areata danne na kokatath api @Bad_horse gen ahamu
    Allopacia areata එකේ හම normal. තුවාලයක්, කබොල්ලක්, රතු වෙලා එහෙම නෑ. හම normal කොන්ඩේ සම්පූර්ණයෙන් නැති වෙනවා patch එකේ
    ------ Post added on Jul 20, 2023 at 11:14 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රූපේ පැහැදිලි මදි මචං. තුවාල කබොල්ලක් වගේ තියෙනවා කියල පෙන නිසා, ඉසහොරි ඉස්සර ඉඳලා තියෙනවා නම් seborrheic dermatitis වෙන්න පුළුවන්. මෙතන රතු පාට වෙලා තියෙනවද? කසනවද?

    තව දිලීර ආසාදන වලටත් patchy hair loss එනවා. Tenia Capitis / Ringworm infection. ඔහොම කබොල්ලක් එක්ක. එකත් කසනවා. සුදු පාට කුඩු කුඩු වගේ layer එකක් තියෙනවා patch එකේ. රතු පාට ගතිය ටිකක් අඩුයි. ගොඩක් වෙලාවට මේක වෙන්න ඉඩ හිතෙනවා.

    ඔය කියපුවා නැත්නම් Allopacia areata. එකේ නම් patch එකේ මොකුත්ම නෑ. ඒක නම් එන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශ්නයකට. ඒක පටස් ගාල හොඳ වෙන්නේ නෑ. බෙහෙත් තියෙනවා. සමහර අයට effective සමහර අයට නෑ.

    Specialist කෙනෙක්ට පෙන්නනවා නම් Consultant Dermatologist කෙනෙක් මුන ගැහෙන්න.
    ඔය ලෙඩේ තියෙන ඩොක්කුත් ඕවට සිංහල බේත් බොන්නෙ.

    ඉස්පිරිතාලෙ ඇතුලෙම ලගින්නෙ නැතුව ඒකෙන් පිටට ඇවිල්ලා වට පිට බලපන් ලිං මැඬියා ... 😝
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    818
    2,289
    93
    33
    ඔය ලෙඩේ තියෙන ඩොක්කුත් ඕවට සිංහල බේත් බොන්නෙ.

    ඉස්පිරිතාලෙ ඇතුලෙම ලගින්නෙ නැතුව ඒකෙන් පිටට ඇවිල්ලා වට පිට බලපන් ලිං මැඬියා ... 😝
    මොකක්ද බං ඔය ලෙඩේ නම? සිංහල නම
     
    • Like
    Reactions: NRTG