yes meya hodai mama danna girl kenekuth beth gatta ethakota kiyala thibba oya eka eka saloon walin konde hadanna yanna epaa kiyala hair eka damage wela kiyala. beth hariyata aran hoda unaProf Jayamini Senawirathna..
ikmanatama pennana
yes meya hodai mama danna girl kenekuth beth gatta ethakota kiyala thibba oya eka eka saloon walin konde hadanna yanna epaa kiyala hair eka damage wela kiyala. beth hariyata aran hoda unaProf Jayamini Senawirathna..
ikmanatama pennana
ooo highlyAnemnda ban..
Recommend karanna Puluwanda
------ Post added on Jul 19, 2023 at 7:16 PM
ඊලග සතියෙ චැනලින් දැම්ම මචන්අනේ පව්. අපි අර උඳු ගොව්වා කනවා කියන්නේ මේකට නේද. ඉක්මනට පෙන්වන්න මචන්
හොද වෙදමහත්තයෙක් recommend කරන්න අප්පු කොළඹ අවටසිංහල බේත් කරන්න, දොස්තර බේත් කරල පිස්සු හැදිච්ච උන් මේකෙ ඉන්නවා ඕන තරම්
Inbox මැසේජ් එකක් දාන්නකොලඹ ඕනි තැනක මං ඉන්නෙ කොළඹ 4
අන්තිමට psychiatrist කෙනෙක් channel කරන්නත් වෙයි. ඒකත් දැම්මම දාලා තියන්න.ඊලග සතියෙ චැනලින් දැම්ම මචන්
තෑන්ක්ස්
None of them has a cureYou may need to visit an endocrinologist too. Most likely, your dermatologist will give you a referral letter.
රූපේ පැහැදිලි මදි මචං. තුවාල කබොල්ලක් වගේ තියෙනවා කියල පෙන නිසා, ඉසහොරි ඉස්සර ඉඳලා තියෙනවා නම් seborrheic dermatitis වෙන්න පුළුවන්. මෙතන රතු පාට වෙලා තියෙනවද? කසනවද?මචන්ලා ලොකු හෙල්ප් එකක්..
මගෙ වයිෆ්ගෙ කොන්ඩෙ එක තැනකින් මේ ව්දියට කෙස් යනවා.
දැන් එතන මේ විදියයි..
එයා මානසිකවත් ලොකුවට වැටිලා මේක නිසා
මේක නිට්ටාවටම සුව කරගන්න හරි පාලනය කරන්න හරි පුලුවන් කොහොමද
ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් කියන්න..
View attachment 210264
Allopacia areata එකේ හම normal. තුවාලයක්, කබොල්ලක්, රතු වෙලා එහෙම නෑ. හම normal කොන්ඩේ සම්පූර්ණයෙන් නැති වෙනවා patch එකේalopecia areata danne na kokatath api @Bad_horse gen ahamu
ඔය ලෙඩේ තියෙන ඩොක්කුත් ඕවට සිංහල බේත් බොන්නෙ.රූපේ පැහැදිලි මදි මචං. තුවාල කබොල්ලක් වගේ තියෙනවා කියල පෙන නිසා, ඉසහොරි ඉස්සර ඉඳලා තියෙනවා නම් seborrheic dermatitis වෙන්න පුළුවන්. මෙතන රතු පාට වෙලා තියෙනවද? කසනවද?
තව දිලීර ආසාදන වලටත් patchy hair loss එනවා. Tenia Capitis / Ringworm infection. ඔහොම කබොල්ලක් එක්ක. එකත් කසනවා. සුදු පාට කුඩු කුඩු වගේ layer එකක් තියෙනවා patch එකේ. රතු පාට ගතිය ටිකක් අඩුයි. ගොඩක් වෙලාවට මේක වෙන්න ඉඩ හිතෙනවා.
ඔය කියපුවා නැත්නම් Allopacia areata. එකේ නම් patch එකේ මොකුත්ම නෑ. ඒක නම් එන්නේ ප්රතිශක්තිකරණ පද්ධතියේ ප්රශ්නයකට. ඒක පටස් ගාල හොඳ වෙන්නේ නෑ. බෙහෙත් තියෙනවා. සමහර අයට effective සමහර අයට නෑ.
Specialist කෙනෙක්ට පෙන්නනවා නම් Consultant Dermatologist කෙනෙක් මුන ගැහෙන්න.
මොකක්ද බං ඔය ලෙඩේ නම? සිංහල නමඔය ලෙඩේ තියෙන ඩොක්කුත් ඕවට සිංහල බේත් බොන්නෙ.
ඉස්පිරිතාලෙ ඇතුලෙම ලගින්නෙ නැතුව ඒකෙන් පිටට ඇවිල්ලා වට පිට බලපන් ලිං මැඬියා ...![]()