Questions කොණ්ඩෙ යනවා

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    මචන්ලා ලොකු හෙල්ප් එකක්..
    මගෙ වයිෆ්ගෙ කොන්ඩෙ එක තැනකින් මේ ව්දියට කෙස් යනවා.
    දැන් එතන මේ විදියයි..
    එයා මානසිකවත් ලොකුවට වැටිලා මේක නිසා
    මේක නිට්ටාවටම සුව කරගන්න හරි පාලනය කරන්න හරි පුලුවන් කොහොමද
    ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් කියන්න..

    47b17ee5-600d-48b0-a203-55dbc5aa40fa.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    මචන්ලා ලොකු හෙල්ප් එකක්..
    මගෙ වයිෆ්ගෙ කොන්ඩෙ එක තැනකින් මේ ව්දියට කෙස් යනවා.
    දැන් එතන මේ විදියයි..
    එයා මානසිකවත් ලොකුවට වැටිලා මේක නිසා
    මේක නිට්ටාවටම සුව කරගන්න හරි පාලනය කරන්න හරි පුලුවන් කොහොමද
    ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් කියන්න..

    View attachment 210264
    bump
     
    • Like
    Reactions: NRTG and Buggleboy

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා ලොකු හෙල්ප් එකක්..
    මගෙ වයිෆ්ගෙ කොන්ඩෙ එක තැනකින් මේ ව්දියට කෙස් යනවා.
    දැන් එතන මේ විදියයි..
    එයා මානසිකවත් ලොකුවට වැටිලා මේක නිසා
    මේක නිට්ටාවටම සුව කරගන්න හරි පාලනය කරන්න හරි පුලුවන් කොහොමද
    ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් කියන්න..

    View attachment 210264
    සිංහල බේත් කරන්න, දොස්තර බේත් කරල පිස්සු හැදිච්ච උන් මේකෙ ඉන්නවා ඕන තරම්
     
    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    උදුගොව්වො කාල නෙමෙයිද බන්? චෙක් කරපන් එහෙමනන් හිත හිතා ඉන්නෙ නැතිව
    ඒක තමා මචන් මේ බලන්නෙ හොඳ කව්ද කියලා මේ සම්බන්දව
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,212
    113
    ප*යාගල
    sorry.com
    prof jayamini seneviratne
    me doctor hodai. jayamini kiiwwat meya lady knk nemei

    සිංහල බේත් කරන්න, දොස්තර බේත් කරල පිස්සු හැදිච්ච උන් මේකෙ ඉන්නවා ඕන තරම්
    කුකුල් බෙටි ගාන්නද කියන්නෙ
    ------ Post added on Jul 19, 2023 at 9:16 PM