කොතනද මේ තැන?

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මුලින්ම කියන්න ඔිනේ මේක අපහස කිරිමක් නොවන අතර තව angle වලින් තව ටිකක් photo shoot කිරිමේ ආසාව නිසා අහන්නේ.
මම Internet එකේ චාටර් ගගා ඉන්න කොට තමයි දැක්කේ
a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg

1. මේ පන්සල තියෙන්නේ කොහෙද?
2. මට තව angle වලින් තව ටිකක් photo shoot කරන්න පුළුවන්ද?
3. මේ පිලිම වහන්සේ ඇයි මේ ඉරියව්වෙන් ඉන්නේ?
4. හැම පන්සලකම මේ වගේ පිලිම නැත්තේ ඇයි?
5. මේ පිලිම වහන්සේ සමාජයට දෙන ආදර්ශය කුමක්ද?
6. මේ කාන්තාව බිරිදද නැත්නම් වෙනත් කව්රු හරිද?

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමති අයට ඉතින් කැමති කැමති විදිහට පිළිම අඹන්න පුළුවන් නෙ. පිළිමේ හදපු මනුස්සයගෙන් තමා අහන්න ඕනේ :yes: අපි නං දන්නෙත් නෑ, අපිට අදාලත් නෑ :oo:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මාර පරාජය කරන මොහොතේ තණ්හා, රථී, රගා. ආදර්ශනය කිරීමක්.

    1. නොදනී.
    2. පුළුවන්.
    3. තණ්හා රති රගා දුවරුන් හමුවේ නොසැලී තම අරමුණ කරා යන අවස්ථාව නිරිපනය කිරීම.
    4. පිළිම නෙලන්නන්ගෙන් අසා දැනගත යුතු වේ.
    5. ඉහත දක්වා ඇත.
    6. බිය නොවන්න. ඔබේ මෑණියන් නොවේ.



    more :
    http://fb.pathnirvana.org/archives/423

    http://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision14
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ බුදු පිලිමයක් නෙවෙයි. මේක ඉන්දියාවෙ හරි වෙන රටක හරි තියෙන මොකක් හරි තැනක පොටෝ එකක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකෙන් පේන්නේ බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මාරයාගේ කාම දූවරු බුදුන්ගේ මනස බිදින්න ගත්තු උත්සහයක් ගැනයි.
    තැන මීටර් නෑ මට.
    ටිබෙට් වල තියෙන තැනක් මතක විදියට.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    මාර පරාජය කරන මොහොතේ තණ්හා, රථී, රගා. ආදර්ශනය කිරීමක්.

    1. නොදනී.
    2. පුළුවන්.
    3. තණ්හා රති රගා දුවරුන් හමුවේ නොසැලී තම අරමුණ කරා යන අවස්ථාව නිරිපනය කිරීම.
    4. පිළිම නෙලන්නන්ගෙන් අසා දැනගත යුතු වේ.
    5. ඉහත දක්වා ඇත.
    6. බිය නොවන්න. ඔබේ මෑණියන් නොවේ.



    more :
    http://fb.pathnirvana.org/archives/423

    http://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision14

    well said
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    https://dailycalendar.files.wordpre...en-cant-undress-a-naked-man-greek-proverb.jpg

    https://dailycalendar.wordpress.com/tag/a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb/

    අල්ලාහ් ට පුකේ ඇරගෙන ඉන්නෙ නැතුව ඕන නැති හුට්ටවල් හොයන්න යනව..
    අපිටත් හොයල දීපන් කෝ ඕක තියන පන්සල බලන්න..

    ග්‍රීසියෙ ද කොහෙද මොකද්ද රෙද්දක්..

    :lol::lol::lol:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මාළු බාන මුවාවෙන් විල බොරකරන්න ආවට වැඩක් උනේ නැතෙයි :D

    Paw huththo uba..
    Wena sellamak karanna awe..
    Dan nikan balla mark ekata watila...
    Nikanma balla nemei kona kapapu balla gamata..

    ඔව් ඔව්. මු අවේ වෙන වැඩකට. වැඩේ නොන්ඩි උනා. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්. මු අවේ වෙන වැඩකට. වැඩේ නොන්ඩි උනා. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    අසරණ තුවාන්ට ඕනෙ උනේ අර මුහම්මද් ගේ කාටුන් දැක්කම මෙයාල රෙද්ද උස්සගන්නවා වගේ බෞද්ධයෝ ටික අවුස්සල පැත්තක ඉඳන් හිනාවෙන්න. :dull:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මාර පරාජය කරන මොහොතේ තණ්හා, රථී, රගා. ආදර්ශනය කිරීමක්.

    1. නොදනී.
    2. පුළුවන්.
    3. තණ්හා රති රගා දුවරුන් හමුවේ නොසැලී තම අරමුණ කරා යන අවස්ථාව නිරිපනය කිරීම.
    4. පිළිම නෙලන්නන්ගෙන් අසා දැනගත යුතු වේ.
    5. ඉහත දක්වා ඇත.
    6. බිය නොවන්න. ඔබේ මෑණියන් නොවේ.



    more :
    http://fb.pathnirvana.org/archives/423

    http://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision14

    Way to go.........
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අනේ යකු දන්න එකෙක් කියන්කෝ :(:(:(

    අනේ හුකේ නන්නානේ. ඔය කට්ටිය හොදට කියල දීල තියෙන්නේ. තවත් දැනගන්න දෙයක් තියෙයි. පරෙයිය නෙමේ, බල්ලා මාර්ක් තමා දැන් බොට හරියන්නේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    මේක බුද්ධාගමේ තවත් භාවනා ක්‍රමයක් වගේද , හරියට නිකං "වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත" වගේ:rolleyes:
    395px-Mahavir.jpg


    6885614156_0e585f3083.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1769522


    දුකයි බන් උබ ගැන....කොනකපාලුව..​