කොතනද වැරදුනේ ???

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොතනද වැරදුනේ ???

    :yes:
    images
    :yes:

    ඉස්සර මට මතකයි
    මිට අවුරුදු ගානකට
    කලින්....
    ගමේ මංගල්ලෙට
    අපේම උන් එක්ක....
    රුපියල් 100 බෝල තුවක්කු
    අරගෙන දෙපිලට බෙදිලා
    වෙඩි තියාගන්නවා ......

    ඒ සෙල්ලමට

    අද අපේම උන් දෙපැත්තට
    බෙදිලා ගහගන්නවා
    රම්බෝ පිහි වානේ කඩු කෙටේරි
    අරන් එතන ලොකු යුද්ධයක්
    ඒ සෙල්ලමට නෙවේ

    ඇත්තටම.....

    ඇයි බන් ඒ ???
    අපිට කොතනද වැරදුනේ ??

    සරුංගල් ඇරියේ අපි එකටනම්
    කොඩිගහ උස්සනකොට
    දුන්නු පැණි කිරිබත්
    ගිල්ලේ එකටනම්..

    ඇයි බන් ඒ ???
     
    • Like
    Reactions: anju.r

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    සොහොන;17152074 said:
    :yes:
    images
    :yes:


    අපේම උන් එක්ක....
    රුපියල් 100 බෝල තුවක්කු
    අරගෙන දෙපිලට බෙදිලා
    වෙඩි තියාගන්නවා
    ......


    අහ්හ්, ඒකනෙ උඹල තමයි වැරදි ... උඹල තමයි ඕක පටන් අරන් තියෙන්නෙ මුලින්ම :rofl::rofl: වැරදි ආදර්ශ ... :dull: